නිදසුනක් විදියට....
.... ඇය හා මා රැුගත් යතුරු පැදිය මඳ වැස්සේම ඇයගේ නිවස අසලට සේන්දු විය. ඇය මාගේ දෙවුරට බර දී යතුරුපැදියෙන් බැස්සාය... ඇය හොඳටම තෙතබරිත වෙලාය... අමුතුම සුන්දරත්වයක්....
‘‘වහිනවනේ පායන ඉඳල යන්න....’’
‘‘අප්පෝ බෑ.... ඔයාගේ අම්ම ගයි කොස්ස...’’
‘‘අනේ නෑ එන්න....’’
මම ඇයගේ පසුපස වැටුණෙමි.... ඇය දොරට තට්ටු කලාය.... ප‍්‍රතිචාරයක් නැත...
‘‘අම්මා තවම ඇවිල්ල නෑ... ඉන්න යතුර පෝච්චිය යට ඇති....’‘
ඇය යතුර ගෙන දොර ඇරියාය... වැස්ස තවත් වැඩි වී ඇත...
‘‘ඉන්න මම තුවායක් අරන් එන්නම්....’’ ඇය ගෙතුළට ගියාය....
සෘගාරය tiyena tika vithrak demmath athi![]()

denawa.kohomada kello 50k withara inna thenaka speech ekak karanne
සෘගාරය කෑල්ල ලියන්න අමාරුයි... ලියාගෙන යද්දි නැගිටින්න හිතෙනවා....![]()

itiri tikath daapan itin
මම පුටුවේ වාඩි වී වැස්ස දිහා බලාගෙන සිටියෙමි.... ඇය තවම නැත...
මම කල්පනාවේ ගැලී සිටියෙමි...
‘‘ආ තුවාය....’’
මම ගැස්සී බැලුවෙමි....
‘‘ඇය තුවායකින් සැරසි තවත් තුවායක් අතැතිව මා ඉදිරියේ ය....
දිගත් නැති කොටත් නැති තුවාය මගේ හිත නොසන්සුන් කරන්නට විය...
‘‘ආ පිහදගන්න.... නැත්තං නිව්මෝනියාව හැදෙයි...’’
එලෙස පවසා ඇය මා ඉදිරිපිට අසුනේ වාඩි විය...
Ada ada yanna epa
moko moko me kenthi aran anik aiyala tika? Mama e nangita Kate queenta salakanawa wage salakanawa.![]()


e para umbath awada![]()


ඇය කකුලක් මත කකුලත් දමා වාඩි විය...
ඇය මේ තරම් පැහැපත් එකියකැයි එදා හිමිදිරි පාන්දර නුදුටු බව සත්‍යයකි.
වසර කීපයක් තුළ ඇය පින්න මලක් මෙන් විකසිත වූ සැටියකි...
ඒ මදිවාට ඇය තාලයකට කකුල පද්දයි...
වැස්සේ අකුණු සැරට හෙණ පුපුරන්නේ මගේ හිත තුළය...



epa katawa ona neha wena vidiyak balamu![]()




ඇය කකුලක් මත කකුලත් දමා වාඩි විය...
ඇය මේ තරම් පැහැපත් එකියකැයි එදා හිමිදිරි පාන්දර නුදුටු බව සත්‍යයකි.
වසර කීපයක් තුළ ඇය පින්න මලක් මෙන් විකසිත වූ සැටියකි...
ඒ මදිවාට ඇය තාලයකට කකුල පද්දයි...
වැස්සේ අකුණු සැරට හෙණ පුපුරන්නේ මගේ හිත තුළය...



sayota nikan inna kiyala uya liyanna
Sayo mata baninawa mage life story eka wahama nawattanna kiyala....![]()
nimali== sayo wagene .tharjanaya karanne 
aulak na mama karnne kollo 100k witara inna than wala. apit e kale kara. ewa thama hadagan ona
eka nam mata kawadawath hadaganna beri wei
ayya seraida

මල කෙලියයි කෙල්ලෙක් ඇවිත් ..එකේනේ මේක ජෙට් එක වගේ ගිහින් තියෙන්නේba ayya passe balamu
