~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    sayota nikan inna kiyala uya liyanna :cool:nimali== sayo wagene .tharjanaya karanne :eek:

    ඔව් හොඳම හරිය කියන්න ලෑස්ති වුණා විතරයි බලධාරියා විසින් කපා හරින්න ට‍්‍රයි කරනවා... නිමාලි තේ එකක් හදන්න කුස්සියට යනවා... එකවර එයා කෑ ගහන සද්දේ එනවා.... මම කලබල වෙලා දුවනවා... කුස්සියට ඇතුල් වෙන කොටම මම දැක්ක එයා ඇඳන් හිටපු තුවාය පැත්තක තියෙනවා... ඇය පේන්න නෑ... ටිකක් විමසිල්ලෙන් බලන කොට ඇය කුස්සියේ කබඩ් එකකට මුවාහ වෙලා ඉන්නවා.... එයා කියනවා මම ලිස්සල වැටුණා.. ඒ වුණාට ඔයා එළියට යන්න.. වැඩ ගොඩයි.... කෝ ඉඩක් නෑනේ.... :baffled: