දෙන්න පුලුවන් අයට රෙප් සංග්රහයක් දුන්නා.... 12 ගානේ....

මම බයික් එකේ යද්දී නාන්න හරි ආසයිමතක්කරන්න එපා බයිසිකල්.ඊයේ නෑවා නෑමක්.හප්පා.
උපන්තේකට එහෙම නෑමක් නෑවමයි.

මම පුටුවේ වාඩි වී වැස්ස දිහා බලාගෙන සිටියෙමි.... ඇය තවම නැත...
මම කල්පනාවේ ගැලී සිටියෙමි...
‘‘ආ තුවාය....’’
මම ගැස්සී බැලුවෙමි....
‘‘ඇය තුවායකින් සැරසි තවත් තුවායක් අතැතිව මා ඉදිරියේ ය....
දිගත් නැති කොටත් නැති තුවාය මගේ හිත නොසන්සුන් කරන්නට විය...
‘‘ආ පිහදගන්න.... නැත්තං නිව්මෝනියාව හැදෙයි...’’
එලෙස පවසා ඇය මා ඉදිරිපිට අසුනේ වාඩි විය...






monada miniho me kiyanneඔව් හොඳම හරිය කියන්න ලෑස්ති වුණා විතරයි බලධාරියා විසින් කපා හරින්න ට්රයි කරනවා... නිමාලි තේ එකක් හදන්න කුස්සියට යනවා... එකවර එයා කෑ ගහන සද්දේ එනවා.... මම කලබල වෙලා දුවනවා... කුස්සියට ඇතුල් වෙන කොටම මම දැක්ක එයා ඇඳන් හිටපු තුවාය පැත්තක තියෙනවා... ඇය පේන්න නෑ... ටිකක් විමසිල්ලෙන් බලන කොට ඇය කුස්සියේ කබඩ් එකකට මුවාහ වෙලා ඉන්නවා.... එයා කියනවා මම ලිස්සල වැටුණා.. ඒ වුණාට ඔයා එළියට යන්න.. වැඩ ගොඩයි.... කෝ ඉඩක් නෑනේ....![]()



නිමාලිට හදි කරන්න ගිහින්ද![]()
ශික් ඇත්තට නාකි විසේ තාම ගිහින් නෑ නෙව![]()
ඔකේ සකන්ඩ් ගියර් එකේ විල් එක කැඩීලද ?ඇයි යකෝ 1st එකෙන් 3rd එකටම දාන්නේෆස්ට් දානවා තර්ඩ් දානවා... බයික් එක ගැස්සෙනවා...
මම සොරි කියනවා... අනේ යන්න කියල එයා කියනවා....![]()


නිදසුනක් විදියට....
.... ඇය හා මා රැුගත් යතුරු පැදිය මඳ වැස්සේම ඇයගේ නිවස අසලට සේන්දු විය. ඇය මාගේ දෙවුරට බර දී යතුරුපැදියෙන් බැස්සාය... ඇය හොඳටම තෙතබරිත වෙලාය... අමුතුම සුන්දරත්වයක්....
‘‘වහිනවනේ පායන ඉඳල යන්න....’’
‘‘අප්පෝ බෑ.... ඔයාගේ අම්ම ගයි කොස්ස...’’
‘‘අනේ නෑ එන්න....’’
මම ඇයගේ පසුපස වැටුණෙමි.... ඇය දොරට තට්ටු කලාය.... ප්රතිචාරයක් නැත...
‘‘අම්මා තවම ඇවිල්ල නෑ... ඉන්න යතුර පෝච්චිය යට ඇති....’‘
ඇය යතුර ගෙන දොර ඇරියාය... වැස්ස තවත් වැඩි වී ඇත...
‘‘ඉන්න මම තුවායක් අරන් එන්නම්....’’ ඇය ගෙතුළට ගියාය....




STU lamayo.. oya list ekata mawa nati unata kamak nea.
Ara wayasaka sayo tath anagatayak tyenna epai


ඔකේ සකන්ඩ් ගියර් එකේ විල් එක කැඩීලද ?ඇයි යකෝ 1st එකෙන් 3rd එකටම දාන්නේ![]()

එක පාරට 3 ර්ඩ් එකට දාන්න මාත් බලන්න ඕනඑතකොට ගැස්සෙනව වැඩියි![]()

