~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙක් හරි රේප් කැපුවොත් බලා ගන්නම් :angry:

    r9M7uUu.jpg
    රතුවට පෙන්නන්න ඌ ලොකු එකාව දානවා කියලනේ හිටිටේ :D
     
    • Like
    Reactions: jasz

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රතුවට පෙන්නන්න ඌ ලොකු එකාව දානවා කියලනේ හිටිටේ :D
    :lol::lol:සල්ලි තියන උන්ට s 3 ක් තිබ්බත් russia යවලා උගන්වන්න පුළුවන් ..හැබැයි ඉතින් හුරතල් වෙන්නනම් බැ ,වැඩ බයිනම් තුන් හතර පාර රිපීට් .මෙකෙනේ ළමයිව හුරතල් කරලා 80% honor degree දෙන්නේ :confused:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970

    russia walath kohomai kiwath machan ehe degree eka aran evith mehe exam pass wenne hari aduwen
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol:සල්ලි තියන උන්ට s 3 ක් තිබ්බත් russia යවලා උගන්වන්න පුළුවන් ..හැබැයි ඉතින් හුරතල් වෙන්නනම් බැ ,වැඩ බයිනම් තුන් හතර පාර රිපීට් .මෙකෙනේ ළමයිව හුරතල් කරලා 80% honor degree දෙන්නේ :confused:

    :yes:hebei 2.5yr-3yr gihin degree eka gannawa.mehe 4yr
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    russia walath kohomai kiwath machan ehe degree eka aran evith mehe exam pass wenne hari aduwen
    ඔව් ඉතින් ලෙඩ්ඩු බෙරෙනවනේ බන් .අපිට හරි මොකක් හරි ඔපරේෂන් එකක් සෙට් උනා .ඊළගට බයේ යන්න ඕන මේකා සයිටම් එකෙක්ද දන්නේ නැ කියලා .වැඩ දන්නා එකෙක් නම් හිතේ බයක් නැතුව යා ගන්න පුළුවන් :baffled:

    මෙඩිකල් ෆැකල්ටි ඉක්මනට පටන් ගත්තොට් හොදයි :D
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් ඉතින් ලෙඩ්ඩු බෙරෙනවනේ බන් .අපිට හරි මොකක් හරි ඔපරේෂන් එකක් සෙට් උනා .ඊළගට බයේ යන්න ඕන මේකා සයිටම් එකෙක්ද දන්නේ නැ කියලා .වැඩ දන්නා එකෙක් නම් හිතේ බයක් නැතුව යා ගන්න පුළුවන් :baffled:

    මෙඩිකල් ෆැකල්ටි ඉක්මනට පටන් ගත්තොට් හොදයි :D

    ane ow ban lamainge kale aparade mun karana weden
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හැම දේකටම තරගයක් තියෙන්ඩ ඕනේ
    ඒකාධිකාරයක් තිබුනම තමයි උන් අරව ඉල්ලලා මේවා ඉල්ලලා ස්ට්‍රයික් කරන්නේ
    සයිටම් එක තව කොලිටි එක වැඩි කරලා රජයට ගත්තනම් ඔය කිසිම දෙයක් නෑ