ඒ උනාට බලපන්.. මම මෙච්චර match බලලත් අද තමා හරියටම නො බෝල් එක ගැන දැනගත්තේ![]()
ඔව් බන් අපි වැඩිය හිතන් නැති උනාට හැම දේම තියනව ගොඩක් ඉගෙන ගන්න දේවල්...
ඒ උනාට බලපන්.. මම මෙච්චර match බලලත් අද තමා හරියටම නො බෝල් එක ගැන දැනගත්තේ![]()
ඒකනේ මාත් අද දැනගත්තේඒ උනාට බලපන්.. මම මෙච්චර match බලලත් අද තමා හරියටම නො බෝල් එක ගැන දැනගත්තේ![]()
ඒ උනාට බලපන්.. මම මෙච්චර match බලලත් අද තමා හරියටම නො බෝල් එක ගැන දැනගත්තේ![]()
ඔව් බන් අපි වැඩිය හිතන් නැති උනාට හැම දේම තියනව ගොඩක් ඉගෙන ගන්න දේවල්...
ඒකනේ මාත් අද දැනගත්තේ![]()

ඔව් බන් අපි වැඩිය හිතන් නැති උනාට හැම දේම තියනව ගොඩක් ඉගෙන ගන්න දේවල්...
එකනේ ... තව කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්න. ඉන්ටර්නෙට් වලින් හරියට වැඩක් ගාත්තනම් කොහෙන් නවතීද දන්නේ නෑ. මම සැහෙන දේවල් ඉගනගෙන, කරගෙන තියෙනවා ඉන්ටනෙට් නිසා.ඒකනේ මාත් අද දැනගත්තේ![]()
කවුද ඒ තරහ වෙලා කාමරේට රිංගන්නේ
මැච් එක වෙලාවේ එක එකාට බැන බැන ඉන්නවා තරහා වෙලා කාමරේට රිංගනවා..
ඉතින් කොහොමද ඕවා දන්නේ

මැච් එක වෙලාවේ එක එකාට බැන බැන ඉන්නවා තරහා වෙලා කාමරේට රිංගනවා..
ඉතින් කොහොමද ඕවා දන්නේ
මට 4 න් එකට 3 ඩේට පැක් එක දාන්නත් සල්ලි නැ ..දැන් දවස් 3ක් ඉදන් ඩේට බැලන්ස් 0 .ක්‍රෙඩිට් බැලන්ස් 0tea denna thiya reload ekakatawath salli na.elakiri enneth rs.3 data pack eken
වයිබරේ මැසේජ් බලන්න විදියක්වත් නැ 
අහ් කස්ටිය කොහොමද මෙහෙටනන් හොදටෝම වහිනව...

wahina eka hodaine siye hondata guli wela nida ganna puluwamne![]()

ඔව් ඉතින් කොහෙද නිදාගන්න වෙලාවට වහින් නෑනෙ....වහිනව කියල නිදියන්ඩත් බෑනෙ නිදිකුම්බරයොවගේ....

මට 4 න් එකට 3 ඩේට පැක් එක දාන්නත් සල්ලි නැ ..දැන් දවස් 3ක් ඉදන් ඩේට බැලන්ස් 0 .ක්‍රෙඩිට් බැලන්ස් 0වයිබරේ මැසේජ් බලන්න විදියක්වත් නැ
![]()

කුකුල්ලු රෑට කෑවද![]()
කාල ඉවරයි අපි නං![]()

කුකුල්ලු රෑට කෑවද![]()
කාල ඉවරයි අපි නං![]()
කුකුල්ලුන්ට නං උදේම නැගිටලා අඬලන්න තියෙනවනේkukullu kala nidith ethi ban me weddi![]()