~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඒ උනාට බලපන්.. මම මෙච්චර match බලලත් අද තමා හරියටම නො බෝල් එක ගැන දැනගත්තේ :rolleyes:

ඔව් බන් අපි වැඩිය හිතන් නැති උනාට හැම දේම තියනව ගොඩක් ඉගෙන ගන්න දේවල්...
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට බලපන්.. මම මෙච්චර match බලලත් අද තමා හරියටම නො බෝල් එක ගැන දැනගත්තේ :rolleyes:

    ඔව් බන් අපි වැඩිය හිතන් නැති උනාට හැම දේම තියනව ගොඩක් ඉගෙන ගන්න දේවල්...

    ඒකනේ මාත් අද දැනගත්තේ :yes:

    මැච් එක වෙලාවේ එක එකාට බැන බැන ඉන්නවා තරහා වෙලා කාමරේට රිංගනවා..
    ඉතින් කොහොමද ඕවා දන්නේ:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඔව් බන් අපි වැඩිය හිතන් නැති උනාට හැම දේම තියනව ගොඩක් ඉගෙන ගන්න දේවල්...

    ඒකනේ මාත් අද දැනගත්තේ :yes:
    එකනේ ... තව කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්න. ඉන්ටර්නෙට් වලින් හරියට වැඩක් ගාත්තනම් කොහෙන් නවතීද දන්නේ නෑ. මම සැහෙන දේවල් ඉගනගෙන, කරගෙන තියෙනවා ඉන්ටනෙට් නිසා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මැච් එක වෙලාවේ එක එකාට බැන බැන ඉන්නවා තරහා වෙලා කාමරේට රිංගනවා..
    ඉතින් කොහොමද ඕවා දන්නේ:rofl:

    මමනං එහෙම බනින්නේ නෑ. සිරාවට
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    tea denna thiya reload ekakatawath salli na.elakiri enneth rs.3 data pack eken
    මට 4 න් එකට 3 ඩේට පැක් එක දාන්නත් සල්ලි නැ ..දැන් දවස් 3ක් ඉදන් ඩේට බැලන්ස් 0 .ක්‍රෙඩිට් බැලන්ස් 0 :( වයිබරේ මැසේජ් බලන්න විදියක්වත් නැ :nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    wahina eka hodaine siye hondata guli wela nida ganna puluwamne :P

    ඔව් ඉතින් කොහෙද නිදාගන්න වෙලාවට වහින් නෑනෙ....වහිනව කියල නිදියන්ඩත් බෑනෙ නිදිකුම්බරයොවගේ.... :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට 4 න් එකට 3 ඩේට පැක් එක දාන්නත් සල්ලි නැ ..දැන් දවස් 3ක් ඉදන් ඩේට බැලන්ස් 0 .ක්‍රෙඩිට් බැලන්ස් 0 :( වයිබරේ මැසේජ් බලන්න විදියක්වත් නැ :nerd:

    :(