~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් කියන්නේ ඔක ,වගකිව යුතු ඔක්කොමල එකතු වෙලා හරි විදියට හදල ගත්ත නම් වැරද්දක් නැහැ .ඒව කොහේ කරන්නද ඉතින් කට්ටිය දෙපැත්තට අදිද්දී

    ekane.....

    oya kawuruth oke quality eka hadana eka gana wachnayak katha karada? nane. eka set ekakata one wahalama danna, anik unta quality, value mokuth nathuwa karagena yanna. aparade kochchra deyak karaganna puluwanda hariyata haduwoth

    සද්භාවයෙන් පටන් ගත්තොත් සාධාරණ පැත්ත ගන්න මිනිස්සු ඉන්නවා.
    දේශපාලකයෝ ගූ වෙලාම ගිහින් තියෙන කාලෙක නම අන්තෙටම කැත කරගත්තු දේශපාලකයන්ගේ උදව්වේන් හොරාට ගොඩ දාගන්න ගිය සෙටාර් එකකගේ පැත්ත ගන්න සාධාරණ මිනිස්සුන්ට පිස්සු නෑ.

    උන්මත්තක හැසිරීමයි කොලේ වැහිල්ලයි නිසා සාධාරණව ගොඩනැගෙන්න පුලුවන් අවංක ආයතනයකට තියෙන ඉඩත් ඇහිරුනා. නොමිලේ අධ්‍යාපනය පමණක්මයි කියල ඉන්න සුලු පිරිස අතෑරලා රටට වැදගත් තීරණ ගන්න පුලුවන්. ඒ සඳහා හරි සිස්ටම් එකක් හැදෙනවනම්...
    ආසාව විතරක් මදි. දක්ෂතාවයත් ඕනෙනේ. දක්ෂයාගේ අවස්ථාව රීප්ලේස් කරලා බෑ.. හැබැයි නිකන් ඔකොම කරලා දෙන්නත් බෑ.. ඕවට යෝජනා තියෙනවා.. ඒත් අන්තගාමීන් හයිලයිට් වෙන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :P:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බැන්දට පස්සේ හාමිනේව නාවන්න, ඔලුවට තෙල් දාල මසාජ් කරන්න, නියපොතු කපල දෙන්න එහෙමත් එපැයි :P

    ඒවා මම කරලා දෙන්නම් කාගේද හාමිනේ කියපන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සද්භාවයෙන් පටන් ගත්තොත් සාධාරණ පැත්ත ගන්න මිනිස්සු ඉන්නවා.
    දේශපාලකයෝ ගූ වෙලාම ගිහින් තියෙන කාලෙක නම අන්තෙටම කැත කරගත්තු දේශපාලකයන්ගේ උදව්වේන් හොරාට ගොඩ දාගන්න ගිය සෙටාර් එකකගේ පැත්ත ගන්න සාධාරණ මිනිස්සුන්ට පිස්සු නෑ.

    උන්මත්තක හැසිරීමයි කොලේ වැහිල්ලයි නිසා සාධාරණව ගොඩනැගෙන්න පුලුවන් අවංක ආයතනයකට තියෙන ඉඩත් ඇහිරුනා. නොමිලේ අධ්‍යාපනය පමණක්මයි කියල ඉන්න සුලු පිරිස අතෑරලා රටට වැදගත් තීරණ ගන්න පුලුවන්. ඒ සඳහා හරි සිස්ටම් එකක් හැදෙනවනම්...
    ආසාව විතරක් මදි. දක්ෂතාවයත් ඕනෙනේ. දක්ෂයාගේ අවස්ථාව රීප්ලේස් කරලා බෑ.. හැබැයි නිකන් ඔකොම කරලා දෙන්නත් බෑ.. ඕවට යෝජනා තියෙනවා.. ඒත් අන්තගාමීන් හයිලයිට් වෙන්නේ
    :rolleyes::rolleyes::P:P