~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සින්දුවෙන් කියන්නෙ වචනෙන් කියාගන්ඩ බැරි හින්දා අදනම් හරිම කුජීත දවසක් එපාම වුනා. ගාලු පාර මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහිල්ල බස් එකට නගින්ඩත් වුනා . නැත්තං තාම කොලබ:eek: ඒ මදිවට තව වැඩ:growl:

    ගෙදර ආවද?
    මොන වැඩ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දුවෙන් කියන්නෙ වචනෙන් කියාගන්ඩ බැරි හින්දා අදනම් හරිම කුජීත දවසක් එපාම වුනා. ගාලු පාර මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහිල්ල බස් එකට නගින්ඩත් වුනා . නැත්තං තාම කොලබ:eek: ඒ මදිවට තව වැඩ:growl:
    බැච් ඒකෙ ඉන්න උන් ඔක්කගේම නම ගම උපන්දිනේ අම්ම තාත්තගේ නම් රස්සා කට පාඩන් කරන එන්න කීවද :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැච් ඒකෙ ඉන්න උන් ඔක්කගේම නම ගම උපන්දිනේ අම්ම තාත්තගේ නම් රස්සා කට පාඩන් කරන එන්න කීවද :D

    ඒකනං මුල් දවසේ ඉදන්මනේ කරන්නෙ(ෆෝන් නම්බරේත් එක්ක0):nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල මැච් එක බලන්නේ නැද්ද?
    අන්න අපේ තිසර කොලුවා බැට් කරනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙදකින් උබ බලද්දිම අවුට් උනා
    ඕක ඕෆ් කරලා නිදියපන් දැන්
    මම බැලුවේ scorecard එක එතකොට ඌ අවුට් වෙලා :baffled: උඹ තමා කෑවේ වැඩේ, හයේ තුනකුත් ගහල අපරාදේ