සින්දුවෙන් කියන්නෙ වචනෙන් කියාගන්ඩ බැරි හින්දා අදනම් හරිම කුජීත දවසක් එපාම වුනා. ගාලු පාර මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහිල්ල බස් එකට නගින්ඩත් වුනා . නැත්තං තාම කොලබඒ මදිවට තව වැඩ
![]()
ගෙදර ආවද?
මොන වැඩ?
සින්දුවෙන් කියන්නෙ වචනෙන් කියාගන්ඩ බැරි හින්දා අදනම් හරිම කුජීත දවසක් එපාම වුනා. ගාලු පාර මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහිල්ල බස් එකට නගින්ඩත් වුනා . නැත්තං තාම කොලබඒ මදිවට තව වැඩ
![]()
මම නිදාගන්නේ නෑ උඹලව නිදි කරන්න යන්නේඔයා උපුල් එක්ක නිදියන්ඩ
අපිව ඕවට කතා කරන්ඩ එපා
madi madi, campus kollo hatiyata mechchara kalin nidiyanaeka harina. aduma 1 wrnakan inna one.
11ta kalin nidiyanna wenama gemak denna one ban, gedara giyama 1, 2 wenakan innawamai

බැච් ඒකෙ ඉන්න උන් ඔක්කගේම නම ගම උපන්දිනේ අම්ම තාත්තගේ නම් රස්සා කට පාඩන් කරන එන්න කීවදසින්දුවෙන් කියන්නෙ වචනෙන් කියාගන්ඩ බැරි හින්දා අදනම් හරිම කුජීත දවසක් එපාම වුනා. ගාලු පාර මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහිල්ල බස් එකට නගින්ඩත් වුනා . නැත්තං තාම කොලබඒ මදිවට තව වැඩ
![]()

බැච් ඒකෙ ඉන්න උන් ඔක්කගේම නම ගම උපන්දිනේ අම්ම තාත්තගේ නම් රස්සා කට පාඩන් කරන එන්න කීවද![]()

උබ මොනවත් කන්ඩඑපා![]()

link එකක් දීපන්කොඋබල මැච් එක බලන්නේ නැද්ද?
අන්න අපේ තිසර කොලුවා බැට් කරනවා
උඹේ කටවහට තිසරයා අවුට් උනා
දැන් බලල වැඩක් නෑ ඉතින් උඹේ කටවහට තිසරයා අවුට් උනාදැන් බලල වැඩක් නෑ ඉතින්
මම බැලුවේ scorecard එක එතකොට ඌ අවුට් වෙලානෙදකින් උබ බලද්දිම අවුට් උනා
ඕක ඕෆ් කරලා නිදියපන් දැන්
උඹ තමා කෑවේ වැඩේ, හයේ තුනකුත් ගහල අපරාදේ උඹ තමා අයින් කරන්න ඇත්තේah kunuhabba tag eka remove karala neda![]()

මම බැලුවේ scorecard එක එතකොට ඌ අවුට් වෙලාඋඹ තමා කෑවේ වැඩේ, හයේ තුනකුත් ගහල අපරාදේ

