~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Niwadu dawaseth colombo enna una.
    British council eka gawa inne dan. :dull:

    2la7khy.jpg
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒම තමා මිනිහෝ. :P

    මේක කැඩිලා තිබ්බෙ. වසනාවට ආය වැඩ කරා.

    ලැප්ටොප් එක බෝඩිමේ කාමරේනෙ:dull::P

    heduwata apita moko bola oka as karaganin:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lpwicrama to tintin123
    me thread eke sawuththu tag tikak thiyenawa. A tika remove karala denna.http://www.elakiri.com/forum/showthread.php?t=1813069

    යකෝ මෙහෙම කිවම උට හිතෙන හිතෙන ඔක්කොම අයින් කරනවනෙ :baffled: එකපාරක් කුක්කා ඔය ගොන් වැඩේ කරා මූත් ඒ වැඩේමයි කරලා තියෙන්නේ :no: හදන්න බෑ මුන්ව

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඉතින් ඔක්කොම අයින් කරලා නෑනේ
    අර ප* කියන එක විතරයි නේද අයින් වෙලා තියෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    lpwicrama to tintin123
    me thread eke sawuththu tag tikak thiyenawa. A tika remove karala denna.http://www.elakiri.com/forum/showthread.php?t=1813069

    යකෝ මෙහෙම කිවම උට හිතෙන හිතෙන ඔක්කොම අයින් කරනවනෙ :baffled: එකපාරක් කුක්කා ඔය ගොන් වැඩේ කරා මූත් ඒ වැඩේමයි කරලා තියෙන්නේ :no: හදන්න බෑ මුන්ව

    මම කීවෙ කුනුහරප ටැග් අයින් කරන්ඩ කියල මෝඩියේ:frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔක්කොම අයින් කරලා නෑනේ
    අර ප* කියන එක විතරයි නේද අයින් වෙලා තියෙන්නේ
    නෑ මේකනේ අපිට නරක කියල හිතෙන ඒවා නෙවේ උට නරක කියල හිතෙන්නේ, අපිට අවුලක් නැති ඒවත් ඌ නරකයි කියල අයින් කරන්න පුළුවන්. ඒ හින්ද අදාළ ටැග් ඒකෙ නම කියල මෙන්න මේක අයින් කරන්න කියනවා මිසක් ඔහොම පොදුවේ නරක ඒවා අයින් කරන්න කියන්න හොඳ නෑ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මේකනේ අපිට නරක කියල හිතෙන ඒවා නෙවේ උට නරක කියල හිතෙන්නේ, අපිට අවුලක් නැති ඒවත් ඌ නරකයි කියල අයින් කරන්න පුළුවන්. ඒ හින්ද අදාළ ටැග් ඒකෙ නම කියල මෙන්න මේක අයින් කරන්න කියනවා මිසක් ඔහොම පොදුවේ නරක ඒවා අයින් කරන්න කියන්න හොඳ නෑ :baffled:

    මෙදා සැරේ තෝරලා බේරලා අයින් කරලා තියනවා :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කීවෙ කුනුහරප ටැග් අයින් කරන්ඩ කියල මෝඩියේ:frown:
    කොහොම කිවත් එකයි අයින් කරන්න ඕනේ ඒකෙ නම කියල අයින්කරවන්න නැත්තන් උට ඕනේ ඕනේ ඒවා අයින් කරනවා පොදුවේ කිවම :baffled: