~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata ehema kunuharupa meke liyanna uwamanawak nea.
    tag netuwath mama hitiye me thread eke.
    eth oya 2.50 pajatha wada allanne nea kage unath.
    tintin babekda. ehema nathnam uta ona tag ekak daganna mage tag gaththada.
    p@e wada mod neweyi adminge unath hithala karanawa nam :dull:

    kanna bonna netiwenawa newei.
    habai asadaranakam waladi baye inna taram pajatha nea :dull:
    උපුල් එහෙම නොකරන බව අපි දන්නවා :yes:

    මම ඒකයි මේකේ ඉන්න උන්ට කිවේ මේ ටිකකට කලින් ටැග් ඒකෙ නම කියලා ඒක අයින් කරවන්න මිසක් නිකන් නරක ඒවා අයින් කරන්න කියල කියන්න එපා කියා. උට නරක හොඳ තේරෙන්නේ නැද්ද මන්ද හිතෙන හිතෙන ඒවා අයින් කරනවා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    lpwicrama to tintin123
    me thread eke sawuththu tag tikak thiyenawa. A tika remove karala denna.http://www.elakiri.com/forum/showthread.php?t=1813069

    යකෝ මෙහෙම කිවම උට හිතෙන හිතෙන ඔක්කොම අයින් කරනවනෙ :baffled: එකපාරක් කුක්කා ඔය ගොන් වැඩේ කරා මූත් ඒ වැඩේමයි කරලා තියෙන්නේ :no: හදන්න බෑ මුන්ව

    kalin balla karapu demane mekath karala tyenne.
    pupa upul hondai katu pupa ran awul.
    yakage judgement ekakne :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට තලු මර මරා කන්න හොඳයි. දකිද්දී හොඳ නෑ. :angry: :angry:
    උඹ ලෝබ නැතුව ලොකු සයිස් පිඟානක්ම එවල හරි රසයි යම් යම්.. මරු ...ස්ස්ස්ස්ස්ස්ස්ස්...හා.. සැරත් එක්ක යම් යම්..චව් චව් .. :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයිට වඩා පොඩි පින්තුරයක් හම්බුනේ නැද්ද යකෝ :angry::angry:
    පොඩි ඒවගේ කන්න දෙයක් තියෙනවද එක කටකටත් මදි :angry: දෙද්දී මෙහෙම ලොකුවට තමා දෙන්න ඕනේ බඩ පැලෙන්න කෑවා :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොඩි ඒවගේ කන්න දෙයක් තියෙනවද එක කටකටත් මදි :angry: දෙද්දී මෙහෙම ලොකුවට තමා දෙන්න ඕනේ බඩ පැලෙන්න කෑවා :P

    මු හාල්මැස්සෝ පිගාන එවල ඔහොමනම් තලපත් පිගානක් එහෙම එවුවොත් මාසයක් විතර ෆොටෝ එක ලෝඩ් වෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු හාල්මැස්සෝ පිගාන එවල ඔහොමනම් තලපත් පිගානක් එහෙම එවුවොත් මාසයක් විතර ෆොටෝ එක ලෝඩ් වෙයි
    අර අයිපියා නං කිවත් කමක් නෑ උඹලට හයි ස්පීඩ් අන්ලිමිටඩ් ඩේටා තියාගෙන නෙ මේ කෑගහන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර අයිපියා නං කිවත් කමක් නෑ උඹලට හයි ස්පීඩ් අන්ලිමිටඩ් ඩේටා තියාගෙන නෙ මේ කෑගහන්නේ

    අපිත් හාල්මැස්සෝ කන්ඩ ආසයි අයියා :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තට ඒකෙ ඇති දෙයක් නෑ නෙ :baffled:

    eka thama ban.
    giya sare umbe ekak nati wenkotath mage ekakata kelewwa.
    mata sakayak ena eka sadaranayi GT gana comment karapu nisada ehema pajatha wada karanne kiyala.
    tintin ekka mage awulak thibune nea :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eka thama ban.
    giya sare umbe ekak nati wenkotath mage ekakata kelewwa.
    mata sakayak ena eka sadaranayi GT gana comment karapu nisada ehema pajatha wada karanne kiyala.
    tintin ekka mage awulak thibune nea :dull:
    අනේ මන්ද එහෙම කරයිද පොඩි ළමයි වගේ ඇඩ්මින්ලා :baffled: Pm එකක් දාල අහල බලන්න ඇයි අයින් කරේ කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්ද එහෙම කරයිද පොඩි ළමයි වගේ ඇඩ්මින්ලා :baffled: Pm එකක් දාල අහල බලන්න ඇයි අයින් කරේ කියල

    deweni para nisai.
    podi lamai wage hasirena thathwayakne tyenne.
    deparakma mage tag walatama waradina eka amutuine. :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    deweni para nisai.
    podi lamai wage hasirena thathwayakne tyenne.
    deparakma mage tag walatama waradina eka amutuine. :dull:
    අනේ මන්ද උපුල් මාමේ ඕව කතා කරන්න ගිහින් අපියි නරක මිනිස්සු වෙන්නේ :baffled: මේකේ ඉන්න උන්ට ආය රිපෝට් කරද්දී පැහැදිලිව අයින් කරන්න ඕනේ එක කියන්න කිවම හරි.