~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ අපි උනාට එළකිරියේ ඕන කෙනෙක්ට ත්‍රෙඩ් එකේ පෝස්ට් වලට රෙප් කපන්න පුළුවන් කැමති දෙයක් දාලා. :yes: ඕව ගණන් ගන්න එපා.2010 කලින් පරණ අය මේ ත්‍රෙඩ් එකේ හිටියා කීප දෙනෙක් upulpdn, sayo, Jasz එහෙම දන්නවද දන්නේ නෑ.

    අපි ඉතින් ඕපදුප කියව කියව ඉන්න එක තමා කරන්නේ දන්නවනේ චැට් ත්‍රෙඩ් වල හැටි
    මම හිතුව හරි :angry: අමු අමුවේ බුද්ධිමය දේපල මංකොල්ල කෑමක් මේක :angry:
     
    • Like
    Reactions: gayankuwait

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ කමෙන්ට් එකක්ද?
    ඒකනේ මගේ නහයට දැනුනා නිකන් කටුසු ගඳක් :baffled:

    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ අපි උනාට එළකිරියේ ඕන කෙනෙක්ට ත්‍රෙඩ් එකේ පෝස්ට් වලට රෙප් කපන්න පුළුවන් කැමති දෙයක් දාලා. :yes: ඕව ගණන් ගන්න එපා.

    2010 කලින් පරණ අය මේ ත්‍රෙඩ් එකේ හිටියා කීප දෙනෙක් upulpdn, sayo, Jasz එහෙම දන්නවද දන්නේ නෑ. :yes:

    අපි ඉතින් ඕපදුප කියව කියව ඉන්න එක තමා කරන්නේ දන්නවනේ චැට් ත්‍රෙඩ් වල හැටි :P