~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    @ඉංග්ලිශ් ක්ලාස් එකේ ෆෑන් එක ගාවට වෙලා නිදි කිරමින්.:(

    ලැප්ටොප් එකට මොකෝ කරන්නෙ කියල් හිතාගන්ඩ බැරිව:sorry:

    laptop ekata mokada une?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පපුවෙ පහලට වෙන්ඩ වම් පැත්ත රිදෙනව. මොකද මංද..
    ඉක්මනට මැරිල යනවනං හොඳයි :)

    වාත අමාරුවක්.දේශගුණ විපර්යාස නිසා ඔහොම වෙනවා.නැත්නම් ගෑස්ට්‍රයිටිස් වෙන්න පුලුවන්.බාගවිට හාට් ඇටෑක් එකක් වෙන්නත් පුලුවන්.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පපුවෙ පහලට වෙන්ඩ වම් පැත්ත රිදෙනව. මොකද මංද..
    ඉක්මනට මැරිල යනවනං හොඳයි :)

    වාත අමාරුවක්.දේශගුණ විපර්යාස නිසා ඔහොම වෙනවා.නැත්නම් ගෑස්ට්‍රයිටිස් වෙන්න පුලුවන්.බාගවිට හාට් ඇටෑක් එකක් වෙන්නත් පුලුවන්.

    අනුන්ගේ ගෑණු දිහා වල් විදියට බලලා ඉරිසියා කරාමත් ඔහොම වෙනවා