~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උඹ නම් මේ සමාජයේ කොමන්ලි දකින කොමන් චරිතයක්..
    මේකේ පොරටෝක් දුන්නට රියල් ලයිෆ් එකේ එහෙම නෑ:lol:

    මම කාටද ඩො පොර ටෝක් දුන්නේ :frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්
    පෝස්ටර් ටිකක් ගහල අදායම වැඩි කරගන්ඩ පුළුවන්
    තව හක් ගෙඩි දෙක තුනකුත් හොයාගමු
    :yes: අත බලා සාස්තර කියනු ලැබේ, කාන්තාවන්ගේ හිස්තැනක් බලා සාස්තර කියනු ලැබේ කියල දාමු :P හිස්තැන ඉතින් උපුල් මාමගේ මනාපේ අනුව තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22248168 said:
    මම ගැනත් කියන්නකෝ මාමේ.. :nerd: :baffled:

    මාව දැක්කෙත් අදද දන්නේ නෑ.. :eek: :sorry:
    ඔහොම පුප නලවද්දී සාස්තර කියන්නේ කොහොමද හිත එකඟකරගෙන :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කාටද ඩො පොර ටෝක් දුන්නේ :frown::frown:

    උඹ කාටවත් දුන්නේ නෑ කිරියේ ඉන්න එවුන් එක්ක බලද්දි,
    මම කිව්වේ මන්ඩපේ අයගේ ඇවරේජ් එකට වඩා උඩින් උඹ ඉන්නේ.
    (ඒකේ වැරැද්දක් නෑ.. ටොලරබල් ලිමිට්.)
    අපේ ස්ටූ ළමයාගේ තියෙන තැන්පත් ගතිය උඹේ නෑ..
    අයිපියා තැන්පත් එකෙක් සාමන්‍ය සමාජේ..
    හැබැයි හිත ඇතුලේ බොහොම ලොකු දේවල් වැඩකරනවා. මමත් ඒකාලේ ඌ වගේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙනයා;22248168 said:
    මම ගැනත් කියන්නකෝ මාමේ.. :nerd: :baffled:

    මාව දැක්කෙත් අදද දන්නේ නෑ.. :eek: :sorry:

    500 බුලත් අතක තියල ගෙනත් දීපන්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උඹ නම් මේ සමාජයේ කොමන්ලි දකින කොමන් චරිතයක්..
    මේකේ පොරටෝක් දුන්නට රියල් ලයිෆ් එකේ එහෙම නෑ:lol:

    මම කාටද ඩො පොර ටෝක් දුන්නේ :frown::frown:

    2ey7sdl.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mama eka nikan liwwe.
    (decision ekak gannakota hamadema gana hithanna bea thama. habai hithata confidence da kiyala hithenma ahala ganin. onema dekadi )

    හිතට කන්ෆිඩන්ස් තියලා ගත්ත ලොකුම තීරනේ තමා දෙවනි පාරින් කැම්පස් යනවා කියන එක පලවෙනි පාරිනුත් එන්ජ් ආවට:nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes: අත බලා සාස්තර කියනු ලැබේ, කාන්තාවන්ගේ හිස්තැනක් බලා සාස්තර කියනු ලැබේ කියල දාමු :P හිස්තැන ඉතින් උපුල් මාමගේ මනාපේ අනුව තමා

    :lol::lol::lol::lol:
    ඒ වෙලාවට තව හොරෙන් බලන් ඉන්න උන් ටිකක් සෙට් කරගත්තනම් තව ගානක් හොයාගන්ඩ පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේවතාවී පන්නල උපුල් මාමව දෙයියන්ට ගමුද :P සාස්තර කියනවනේ මෙයා දෙයියන්ටත් වඩා හොඳට :D

    :baffled:

    meka dan dakke. yako mama kala ennam.

    mage oya analyse katwalata giyaama welawak nea :baffled:
    umbala umbalage harda sakshiyen ahala umbalama hithe tyaganilla itin.:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උඹ කාටවත් දුන්නේ නෑ කිරියේ ඉන්න එවුන් එක්ක බලද්දි,
    මම කිව්වේ මන්ඩපේ අයගේ ඇවරේජ් එකට වඩා උඩින් උඹ ඉන්නේ.
    (ඒකේ වැරැද්දක් නෑ.. ටොලරබල් ලිමිට්.)
    අපේ ස්ටූ ළමයාගේ තියෙන තැන්පත් ගතිය උඹේ නෑ..
    අයිපියා තැන්පත් එකෙක් සාමන්‍ය සමාජේ..
    හැබැයි හිත ඇතුලේ බොහොම ලොකු දේවල් වැඩකරනවා. මමත් ඒකාලේ ඌ වගේ
    පොලිසගේ අනාගතේ ගැන උපුල් මාමාව ආදර්ශෙට අරන් හිතලා බැලුවොත්:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිතට කන්ෆිඩන්ස් තියලා ගත්ත ලොකුම තීරනේ තමා දෙවනි පාරින් කැම්පස් යනවා කියන එක පලවෙනි පාරිනුත් එන්ජ් ආවට:nerd:
    උඹ පලවෙනි පාර eng තේරිලා ගියේ නෑ :eek: ඒ මොකෝ