~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිතට කන්ෆිඩන්ස් තියලා ගත්ත ලොකුම තීරනේ තමා දෙවනි පාරින් කැම්පස් යනවා කියන එක පලවෙනි පාරිනුත් එන්ජ් ආවට:nerd:

    I respect you bro.
    I never had that gutz
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උඹ කාටවත් දුන්නේ නෑ කිරියේ ඉන්න එවුන් එක්ක බලද්දි,
    මම කිව්වේ මන්ඩපේ අයගේ ඇවරේජ් එකට වඩා උඩින් උඹ ඉන්නේ.
    (ඒකේ වැරැද්දක් නෑ.. ටොලරබල් ලිමිට්.)
    අපේ ස්ටූ ළමයාගේ තියෙන තැන්පත් ගතිය උඹේ නෑ..
    අයිපියා තැන්පත් එකෙක් සාමන්‍ය සමාජේ..
    හැබැයි හිත ඇතුලේ බොහොම ලොකු දේවල් වැඩකරනවා. මමත් ඒකාලේ ඌ වගේ

    අඩෝ මම එහෙම පොර ටෝක් දෙන එකෙක් නෙමෙයි බන් :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උඹ කාටවත් දුන්නේ නෑ කිරියේ ඉන්න එවුන් එක්ක බලද්දි,
    මම කිව්වේ මන්ඩපේ අයගේ ඇවරේජ් එකට වඩා උඩින් උඹ ඉන්නේ.
    (ඒකේ වැරැද්දක් නෑ.. ටොලරබල් ලිමිට්.)
    අපේ ස්ටූ ළමයාගේ තියෙන තැන්පත් ගතිය උඹේ නෑ..
    අයිපියා තැන්පත් එකෙක් සාමන්‍ය සමාජේ..
    හැබැයි හිත ඇතුලේ බොහොම ලොකු දේවල් වැඩකරනවා. මමත් ඒකාලේ ඌ වගේ
    මටත් සාත්තරයක් කියන්ඩකො:)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මම ගැනත් මොනාහරි කියන්ඩකො මාමෙ... (මෙතන කියන්ඩ පුලුවන් දෙයක් නන් හැබැයි ) :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිතට කන්ෆිඩන්ස් තියලා ගත්ත ලොකුම තීරනේ තමා දෙවනි පාරින් කැම්පස් යනවා කියන එක පලවෙනි පාරිනුත් එන්ජ් ආවට:nerd:

    what kind of stupidity is this :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ පලවෙනි පාර eng තේරිලා ගියේ නෑ :eek: ඒ මොකෝ

    දෙවනි ලාර් ඊට වඩාහොද එකකට යන්ඩ පුලුවන් වෙයි කියලා හිතුනා.

    අනිත් ඔක්කොම කීවෙ ආපු හින්දා යන්ඩම කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවනි ලාර් ඊට වඩාහොද එකකට යන්ඩ පුලුවන් වෙයි කියලා හිතුනා.

    අනිත් ඔක්කොම කීවෙ ආපු හින්දා යන්ඩම කියලා
    engineering වලට වඩා තියෙන හොඳ එක මොකද්ද :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මැස්සට රිදිලා:lol:

    ඔන්න බලන්ඩ හෙට ඉදන් මැස්ස වැඩිය කතා බහක් නැතුව දෙනදෙයක් කාල වෙන දෙයක් බලන්න් ඉන්න තත්වෙට පත් වෙන හැටි... :lol: :P