~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔන්න බලන්ඩ හෙට ඉදන් මැස්ස වැඩිය කතා බහක් නැතුව දෙනදෙයක් කාල වෙන දෙයක් බලන්න් ඉන්න තත්වෙට පත් වෙන හැටි... :lol: :P

    ඔව් බන්
    පාඩුවේ ඉන්න මට මුන් එහෙම කියනවනම් :(:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අනේ මාමේ මටත් සාස්තරයක් කියන්නකෝ. :oo::nerd:


    උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්? :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙවනි ලාර් ඊට වඩාහොද එකකට යන්ඩ පුලුවන් වෙයි කියලා හිතුනා.

    අනිත් ඔක්කොම කීවෙ ආපු හින්දා යන්ඩම කියලා

    මිනිහෝ බිස්නස් එකකට පොල් 1000-1500ක් විතර ගන්න බැරිවෙයිද ඔය පැත්තෙන්?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැම්පස් එක වෙනස්නෙ:dull::nerd:
    දෙවනි පාර කරලා එක ගානක් කෙලවුනා නං ඉවරයි ඔක්කොම.

    පලවෙනි පාර මොකේටද අහුවුනේ, අර නැගෙනහිර කැම්පස් ඒකෙ එකටවත්ද :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් බන්
    පාඩුවේ ඉන්න මට මුන් එහෙම කියනවනම් :(:(


    අනෙ ඉතින් උබ එහෙම නැත්තන් ඇයි බන් ඕක ඔච්චර සීරියස් ගන්නෙ...පාඩුවෙ ඉදින්කො...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්? :nerd:

    ඔයිට හොදයි උගේ ප්‍රොෆයිල් පික් එක මෙතන දැම්මනම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔන්න බලන්ඩ හෙට ඉදන් මැස්ස වැඩිය කතා බහක් නැතුව දෙනදෙයක් කාල වෙන දෙයක් බලන්න් ඉන්න තත්වෙට පත් වෙන හැටි... :lol: :P
    ඔයාගේ සාස්තරේ කිවම එලකිරිය දාල යන්නම වෙයිද දන්නේ නෑ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22248168 said:
    මම ගැනත් කියන්නකෝ මාමේ.. :nerd: :baffled:

    මාව දැක්කෙත් අදද දන්නේ නෑ.. :eek: :sorry:


    data madi thama.
    umbe nama nisama hondata matakai.
    analyse karanna awastawak thibune nea:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙවනි පාර කරලා එක ගානක් කෙලවුනා නං ඉවරයි ඔක්කොම.

    පලවෙනි පාර මොකේටද අහුවුනේ, අර නැගෙනහිර කැම්පස් ඒකෙ එකටවත්ද :oo:

    රුහුණට:nerd:

    දෙවනි පාර කරලා තිබ්බෙ ඒත් රිසාල්ට් ඇවිල්ල නෑ
    ඒ අතර තමා පලවෙනි පාරට රෙජිස්ට්‍රේශන් ආවෙ:nerd:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයිට හොදයි උගේ ප්‍රොෆයිල් පික් එක මෙතන දැම්මනම්


    ටසිරි හරිද මම කියපු එක? කොහොමද බලන් කිව්ව වගේ කියපු හැටි...මොන ප්‍රොෆයිල් පික් එකද ඌ මගෙ fb එකේ නෑ... :no::dull: