පොලිසගේ අනාගතේ ගැන උපුල් මාමාව ආදර්ශෙට අරන් හිතලා බැලුවොත්![]()
අහෝ දුකකි.ඉරකි.තිතකි.

පොලිසගේ අනාගතේ ගැන උපුල් මාමාව ආදර්ශෙට අරන් හිතලා බැලුවොත්![]()

ඔන්න බලන්ඩ හෙට ඉදන් මැස්ස වැඩිය කතා බහක් නැතුව දෙනදෙයක් කාල වෙන දෙයක් බලන්න් ඉන්න තත්වෙට පත් වෙන හැටි...![]()

අනේ මාමේ මටත් සාස්තරයක් කියන්නකෝ.

ඔන්න බලන්ඩ හෙට ඉදන් මැස්ස වැඩිය කතා බහක් නැතුව දෙනදෙයක් කාල වෙන දෙයක් බලන්න් ඉන්න තත්වෙට පත් වෙන හැටි...![]()

දෙවනි ලාර් ඊට වඩාහොද එකකට යන්ඩ පුලුවන් වෙයි කියලා හිතුනා.
අනිත් ඔක්කොම කීවෙ ආපු හින්දා යන්ඩම කියලා
දෙවනි පාර කරලා එක ගානක් කෙලවුනා නං ඉවරයි ඔක්කොම.කැම්පස් එක වෙනස්නෙ![]()
ඔව් බන්
පාඩුවේ ඉන්න මට මුන් එහෙම කියනවනම්![]()
උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්?
මිනිහෝ බිස්නස් එකකට පොල් 1000-1500ක් විතර ගන්න බැරිවෙයිද ඔය පැත්තෙන්?

ඔයාගේ සාස්තරේ කිවම එලකිරිය දාල යන්නම වෙයිද දන්නේ නෑ
ඔන්න බලන්ඩ හෙට ඉදන් මැස්ස වැඩිය කතා බහක් නැතුව දෙනදෙයක් කාල වෙන දෙයක් බලන්න් ඉන්න තත්වෙට පත් වෙන හැටි...![]()
අනෙ ඉතින් උබ එහෙම නැත්තන් ඇයි බන් ඕක ඔච්චර සීරියස් ගන්නෙ...පාඩුවෙ ඉදින්කො...

පෝලිමට පෝලිමට![]()
හෙනයා;22248168 said:මම ගැනත් කියන්නකෝ මාමේ..![]()
මාව දැක්කෙත් අදද දන්නේ නෑ..![]()
![]()

අනේ මැස්ස එහෙම නෑඔව් බන්
පාඩුවේ ඉන්න මට මුන් එහෙම කියනවනම්![]()
දෙවනි පාර කරලා එක ගානක් කෙලවුනා නං ඉවරයි ඔක්කොම.
පලවෙනි පාර මොකේටද අහුවුනේ, අර නැගෙනහිර කැම්පස් ඒකෙ එකටවත්ද![]()

හා හා මම 1000 කොළයක් පඬුරු තිබ්බා.නැද්ද පෝලිමෙන් පිට චාන්ස් එකක්

ඔයිට හොදයි උගේ ප්‍රොෆයිල් පික් එක මෙතන දැම්මනම්