~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ආකල්පමය වශයෙන් හිතුවොත් ලිබරල්වාදී අදහස් තියෙන කෙනෙක්.
හැබැයි තීරණයක් ගැනීමට සෑහෙන කලබල වෙනවා. සෑහෙන තර්ක් විතර්ක කරලා තමා ගන්නේ.
මට කිසිම අයිඩියා එකක් නෑ ඇත්ත ජීවේතේ එහෙම ගන්න උනු තීරණ හරිගියාද වැරදුනාද කියලා:no:

:yes: :nerd:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආකල්පමය වශයෙන් හිතුවොත් ලිබරල්වාදී අදහස් තියෙන කෙනෙක්.
    හැබැයි තීරණයක් ගැනීමට සෑහෙන කලබල වෙනවා. සෑහෙන තර්ක් විතර්ක කරලා තමා ගන්නේ.
    මට කිසිම අයිඩියා එකක් නෑ ඇත්ත ජීවේතේ එහෙම ගන්න උනු තීරණ හරිගියාද වැරදුනාද කියලා:no:

    කෝ කෝ මගේ:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D wadak na.man apu welawe uba gedara hitiye nane
    හිටියේ නැත්තේ මොකෝ උඹ මම එහාගෙදර ඉන්නේ එලියට වරෙන් කියද්දීත් මම එළකිරි ලොග් වෙලා ඉඳගෙන කිවේ ආව නං ඇතුලට වරෙන් කියල :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා හා මම 1000 කොළයක් පඬුරු තිබ්බා.නැද්ද පෝලිමෙන් පිට චාන්ස් එකක්

    මේකත් ටිකක් ආඩ්ම්බර ගතියට ඉන්න කැමති එකෙක්..
    ඒත් ජන්මෙන් ආපු සමාජශීලි ගතිය නිසා ඕන එකෙක් එක්ක ආශ්‍රය කරනවා..
    කුඩ්ඩො වගේ ඉන්න අරුන් මෙවුන් ආශ්‍රය කරන්නේ නැතුව ඇති.. හේතුව බොහෝවිට හිතින් තර්ක කරන එකෙ නිසා වෙන්නැති. සාමජ දැනුම හොඳට තියෙන එකෙක්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හිටියේ නැත්තේ මොකෝ උඹ මම එහාගෙදර ඉන්නේ එලියට වරෙන් කියද්දීත් මම එළකිරි ලොග් වෙලා ඉඳගෙන කිවේ ආව නං ඇතුලට වරෙන් කියල :P

    ;)