අයියලා නැති උනාම මේකේ පොඩි උන් වල් වැඩ කරලා...ඒකයිමම නැති ටිකට මේකේ උන් පැටව් ගහලනේ බන්

අයියලා නැති උනාම මේකේ පොඩි උන් වල් වැඩ කරලා...ඒකයි![]()

පොඩි උන්ම 3 ක් එක සතියට ..මන් හිතන්නේ සැහෙන්න අමාරුයි
කටුස්ස්ට කොහොමද? ගොඩක් අමාරුද?



මෙතන ඉන්නා අයට ආනාපාන සතිය .......
ආනාපානසතිය මම දන්නා විදියට මුලින් ඇස ගන්නවා ..ඒ ඇසෙ අනිච්ච ස්වභාවය දකිනවා මේ ඇහැ අපිට ඕන විදියට තියෙන්නේ නැ මොහොතින් මොහොත වෙනස් වෙනස් වෙනවා ..මේකේ සන්කතයක් (හේතු වලින් හැදුනේ .එ හේතු බලනවා )පටිච්චසමුප්පන්නයි (ගැලපෙන ආකාරය හේතු බැදිලා සැකසුනේ ),කය දම්මයි(රාග ,ද්වෙෂ ,මෝහ මේ ඇස නිසා ඇති වෙනවා ),වයදම්මයි (මේ ඇස නිසා මාව වින්නස වෙන පැත්තට අරන් යන්නේ )..ඕවා විස්තරාත්මකව දකිනවා
ඊලගත අභ්‍යන්තර රුපය ..ඔය ටිකම දකින්න ඕන.ඊට කලින් හිතන්න ඕන ඇහැට පෙන්නේ වර්ණ ,මේ වර්ණ එකතු කරලා කොටස් අදුන ගන්නවා ,කොටස් එකථිඋ කරලා රුපයක් අදුන ගන්නවා (නමුත් මේක මායාවක් විඥානය එකතු වෙලා හදා දුන්නේ එකක් )..හිතන්න පට්ට ලස්සන කෙල්ලෙක් දකිනවා (දකිද්දී අපේ හිතේ මැවිලා තියෙන්නේ කුරුලෑ එකක්වත් නැති ඔප දාපු සමක් වගේ දිස්න දෙන හමක් සහිත එකටම ගැලපෙන කොන්ඩේ සැකසිලා ..කොන්ඩේ හරි සුවද ඇති කියලත් අපිට හිතෙනවා .නමුත් ඇත්තටම එ කෙල්ල ලගට කරලා බැලුවොත් මුහුණේ කුරුලෑ පිරුන ,කොන්ඩේ ඉස්සොරි තියනා ,මාස ගානකින් නාලා නැති කෙනෙක් වෙන්න පුළුවන් ..නමුත් හැදෙන්න හැමදෙම අපි ආස කරන විදියට.මේක මුලාවක් කියලා දකිනවා )..
ඊළගට බාහිර රූපේ මේක පෙන්න ගත්ත විදිය බලනවා ..මේකේ අත්ත්යටම තියෙන්නේ කෙස් ටිකක් ,ලොම් ටිකක් ,දත් ටිකක් ,නිය ,හමක් ..මේකේ අපි ආස උනේ කොයි කෑල්ටද බලනවා ..කෙස් වලට විතරක් ආසද ,කෙස් නැතුව සම්පුර්ණ අනිත් ටික තිබ්බොත් අසද බලලා ඇත්තටම ආස වෙන්න දෙයක් නැති බව තේරුම් ගන්නවා ..
මේ විදියට කන-ශබ්ධ රුපය ,දිව -රස රුපය .හම-පොට්ටබ්බ රුපය විදියට දකින්න බලන්න ඕන


BUMPPUMBBUMPPUMBBUMPPUMB