~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හායි යාලුවනේ :baffled: මාත් අද බුක්පෙයා යනව නූඩ්ල්ස් ටිකක් කාල එන්න :baffled: ඔයාලත් ආවොත් මාව දැක්කොත් ඇවිත් කතා කරල යන්න අපි ඔක්කොටම එකට ඉඳගෙන නූඩ්ල්ස් බාල්දියක් කන ගමං කොකා කෝල කෝප්පයක් බිව්වෑකි :yes:
    කෘතීම රසකාරක දාපු නූඩ්ල්ස් කාල, කොකාකෝල බීල විසවෙලා බඩබොකු දියවෙලා ඉක්මනටම එලොව යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා යාලුවේ :yes: ඔයාට ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටයි ආරස්සාවයි :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කටුස්ස කියන්න වගේ කියන්නං, තලයට හම්බවෙනවා ඕක :yes:

    :sorry::sorry:

    එහෙම වෙයිද?

    ඌ වැටෙන ඉස්කෝලේ දැනගන්නේ කොහොමද? කලින්ම warning කරලා තියන්න. අන්ගොඩ යන්න ඕන උන් ළමයින්ට උගන්නනවා කියන්නේ ඉතින්...අනේ..:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry::sorry:

    එහෙම වෙයිද?

    ඌ වැටෙන ඉස්කෝලේ දැනගන්නේ කොහොමද? කලින්ම warning කරලා තියන්න. අන්ගොඩ යන්න ඕන උන් ළමයින්ට උගන්නනවා කියන්නේ ඉතින්...අනේ..:(
    මාතලේ දිස්ත්‍රික්කේ ඉස්කෝලෙකට වැටෙන්න කියල ප්‍රාර්ථනා කරමු :sorry: නුවර දිස්ත්‍රික්කේ ළමයි ටික හරි බේරුනා කියල හිත හදාගන්න පුළුවන් නෙ

    තොරතුරු තාක්ෂනය ඉතින් කොහොමත් දුෂ්කර ඉස්කෝල වල නෑ නෙ, ඒ හින්ද ජාතික පාසලක්ම හම්බෙයි නේද :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටුස්ස කියන්න වගේ කියන්නං, තලයට හම්බවෙනවා ඕක :yes:
    :love::love::Dහම්බුනොත්ය්නම් වාසනාව තමා
    :sorry::sorry:

    එහෙම වෙයිද?

    ඌ වැටෙන ඉස්කෝලේ දැනගන්නේ කොහොමද? කලින්ම warning කරලා තියන්න. අන්ගොඩ යන්න ඕන උන් ළමයින්ට උගන්නනවා කියන්නේ ඉතින්...අනේ..:(
    :sorry::sorry:
    මාතලේ දිස්ත්‍රික්කේ ඉස්කෝලෙකට වැටෙන්න කියල ප්‍රාර්ථනා කරමු :sorry: නුවර දිස්ත්‍රික්කේ ළමයි ටික හරි බේරුනා කියල හිත හදාගන්න පුළුවන් නෙ

    තොරතුරු තාක්ෂනය ඉතින් කොහොමත් දුෂ්කර ඉස්කෝල වල නෑ නෙ, ඒ හින්ද ජාතික පාසලක්ම හම්බෙයි නේද :oo:
    මේක ජාතික පාසල් පත්වීම් තමා ..නුවර හම්බුනොත් කටුස්සාගේ ගෙදරින් දවල්ට කෑම කන්න හිතන් ඉන්නේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජින්කි ජිකා.. ජින්කි ජිකා.. ජින්කි ජිකා... ජින්කි ජිකා.. ජින් ජින් ජින් ජින්... ජින් ජින් ජින් ජින්... :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජින්කි ජිකා.. ජින්කි ජිකා.. ජින්කි ජිකා... ජින්කි ජිකා.. ජින් ජින් ජින් ජින්... ජින් ජින් ජින් ජින්... :baffled:

    moko natanawada umba