කෘතීම රසකාරක දාපු නූඩ්ල්ස් කාල, කොකාකෝල බීල විසවෙලා බඩබොකු දියවෙලා ඉක්මනටම එලොව යන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා යාලුවේහායි යාලුවනේමාත් අද බුක්පෙයා යනව නූඩ්ල්ස් ටිකක් කාල එන්න
ඔයාලත් ආවොත් මාව දැක්කොත් ඇවිත් කතා කරල යන්න අපි ඔක්කොටම එකට ඉඳගෙන නූඩ්ල්ස් බාල්දියක් කන ගමං කොකා කෝල කෝප්පයක් බිව්වෑකි
![]()
ඔයාට ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටයි ආරස්සාවයි 
මාත් අද බුක්පෙයා යනව නූඩ්ල්ස් ටිකක් කාල එන්න 


හම්බුනොත්ය්නම් වාසනාව තමා 
