~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    car eke class paththe gihin sun glass ekakuth dagena iphone ekath athe thiyagena hitiya nan A/L kallak daganna thibba neh :rolleyes:


    මට ඕන නෑ:baffled: ,

    දිල්ඩුඩ් මාමටනේ හදිස්සිය තියෙන්නෙ, :rolleyes:

    මාමගේ කාර් එකේ ගිහින් බලන්ඩකෝ:yes: ,අපිටත් කියන්ඩ පස්සෙ :D
     
    • Like
    Reactions: Dilzzzz

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලෙප්ටොප හදාගත්ත,යූස් කරපු ඩිස්ප්ලේ එකක් දැම්ම,තව එකක් තිබ්බ ඒකෙ ඉරක් තිබ්බ,
    ඉර බ්ලින්ක් වෙනවා, එතකොට අමාරු හින්දා, මේක දැම්ම,මේකෙත් ඉරක් තියෙනවා ඒක වෙලාවකට එන්නෙ, ඒ හින්දා මේක 4500යිලු , අරක 3500යිලු,

    හයි කරලා කවර් එක හයි කර ගමන්ම ඉර ආව, 3500වුනා :rofl:
    මාස 6ක් වොරන්ටි, :baffled: එතන් සර්කිට් එක තද වුනාම ඉර එනවා, වෙලාඅට ඒක බ්ලින්ක් වෙන්නෙ නෑ :D

    අලුත් එකක් 10500:baffled: