uba exeption walata dalada thiyenne.mage eke ara file ekath alluwa

ඇයි සෙනසුරාද ඉරිදට නෙ AL ක්ලාස් තියෙන්නේඉස්සර ටවුමේ සෙනසුරාද සෙනග නෑ බලපන්කෝ දැන්
වැඩි හරියක්ම ක්ලාස්
නෑ එහෙම ඒව නෑ.
වයිරස් ගාඩ් එක හරියට වැඩද දන්නෑ. ඔන්න ඔහේ තියෙනවා මට ඒකෙන් වැඩකුත් නෑ![]()

ඉස්සර ටවුමේ සෙනසුරාද සෙනග නෑ බලපන්කෝ දැන්
වැඩි හරියක්ම ක්ලාස්
ඉස්සර ටවුමේ සෙනසුරාද සෙනග නෑ බලපන්කෝ දැන්
වැඩි හරියක්ම ක්ලාස්

kurunegalada? Nuwara class yanakotath ehemai.revision dawaswala,saturday,sunday hondatama senaga

car eke class paththe gihin sun glass ekakuth dagena iphone ekath athe thiyagena hitiya nan A/L kallak daganna thibba neh![]()
, 
,අපිටත් කියන්ඩ පස්සෙ 
මට ඕන නෑ,
දිල්ඩුඩ් මාමටනේ හදිස්සිය තියෙන්නෙ,
මාමගේ කාර් එකේ ගිහින් බලන්ඩකෝ,අපිටත් කියන්ඩ පස්සෙ


එතන් සර්කිට් එක තද වුනාම ඉර එනවා, වෙලාඅට ඒක බ්ලින්ක් වෙන්නෙ නෑ 