~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ලෙප්ටොප හදාගත්ත,යූස් කරපු ඩිස්ප්ලේ එකක් දැම්ම,තව එකක් තිබ්බ ඒකෙ ඉරක් තිබ්බ,
    ඉර බ්ලින්ක් වෙනවා, එතකොට අමාරු හින්දා, මේක දැම්ම,මේකෙත් ඉරක් තියෙනවා ඒක වෙලාවකට එන්නෙ, ඒ හින්දා මේක 4500යිලු , අරක 3500යිලු,

    හයි කරලා කවර් එක හයි කර ගමන්ම ඉර ආව, 3500වුනා :rofl:
    මාස 6ක් වොරන්ටි, :baffled: එතන් සර්කිට් එක තද වුනාම ඉර එනවා, වෙලාඅට ඒක බ්ලින්ක් වෙන්නෙ නෑ :D

    අලුත් එකක් 10500:baffled:

    ithin bn 10500 eka adu karaganna try kare nadda?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ලෙප්ටොප හදාගත්ත,යූස් කරපු ඩිස්ප්ලේ එකක් දැම්ම,තව එකක් තිබ්බ ඒකෙ ඉරක් තිබ්බ,
    ඉර බ්ලින්ක් වෙනවා, එතකොට අමාරු හින්දා, මේක දැම්ම,මේකෙත් ඉරක් තියෙනවා ඒක වෙලාවකට එන්නෙ, ඒ හින්දා මේක 4500යිලු , අරක 3500යිලු,

    හයි කරලා කවර් එක හයි කර ගමන්ම ඉර ආව, 3500වුනා :rofl:
    මාස 6ක් වොරන්ටි, :baffled: එතන් සර්කිට් එක තද වුනාම ඉර එනවා, වෙලාඅට ඒක බ්ලින්ක් වෙන්නෙ නෑ :D

    අලුත් එකක් 10500:baffled:

    campus lapak ganna thibbane :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ithin bn 10500 eka adu karaganna try kare nadda?

    මේ පරන ලැපට 10500ක් වියදම් කරන්නෙ මොකටැයි,අනික දාන්නෙ ඔරිජින්ල් එව නෙමේනෙ,

    තව aඅවුරුද්ද විතර මේකෙන් අදින්ඩ පුලුවන්නම් හොදයි, :D පොඩි ඉරක් තියෙනවා එච්චරයි,ම්ගේ මොනිට්‍රේත් අවුරුදු 4ක් තිස්සෙ ඉරක් තියෙන්නෙ :D