oyata newei malli.
mama kiwwe mata thama![]()
මේකෙ කියන්ඩ ඕනද උබට ඇහෙන්ඩ

oyata newei malli.
mama kiwwe mata thama![]()

car eke class paththe gihin sun glass ekakuth dagena iphone ekath athe thiyagena hitiya nan A/L kallak daganna thibba neh![]()
bala aparada karanna epabala aparada karanna epa

ලෙප්ටොප හදාගත්ත,යූස් කරපු ඩිස්ප්ලේ එකක් දැම්ම,තව එකක් තිබ්බ ඒකෙ ඉරක් තිබ්බ,
ඉර බ්ලින්ක් වෙනවා, එතකොට අමාරු හින්දා, මේක දැම්ම,මේකෙත් ඉරක් තියෙනවා ඒක වෙලාවකට එන්නෙ, ඒ හින්දා මේක 4500යිලු , අරක 3500යිලු,
හයි කරලා කවර් එක හයි කර ගමන්ම ඉර ආව, 3500වුනා
මාස 6ක් වොරන්ටි,එතන් සර්කිට් එක තද වුනාම ඉර එනවා, වෙලාඅට ඒක බ්ලින්ක් වෙන්නෙ නෑ
අලුත් එකක් 10500
bala aparada koheda malli.
a/l akkila innawage 18 yrs![]()

ලෙප්ටොප හදාගත්ත,යූස් කරපු ඩිස්ප්ලේ එකක් දැම්ම,තව එකක් තිබ්බ ඒකෙ ඉරක් තිබ්බ,
ඉර බ්ලින්ක් වෙනවා, එතකොට අමාරු හින්දා, මේක දැම්ම,මේකෙත් ඉරක් තියෙනවා ඒක වෙලාවකට එන්නෙ, ඒ හින්දා මේක 4500යිලු , අරක 3500යිලු,
හයි කරලා කවර් එක හයි කර ගමන්ම ඉර ආව, 3500වුනා
මාස 6ක් වොරන්ටි,එතන් සර්කිට් එක තද වුනාම ඉර එනවා, වෙලාඅට ඒක බ්ලින්ක් වෙන්නෙ නෑ
අලුත් එකක් 10500

38-18 a kiyanne 20yr wenasak![]()

car eke class paththe gihin sun glass ekakuth dagena iphone ekath athe thiyagena hitiya nan A/L kallak daganna thibba neh![]()

ithin bn 10500 eka adu karaganna try kare nadda?
පොඩි ඉරක් තියෙනවා එච්චරයි,ම්ගේ මොනිට්රේත් අවුරුදු 4ක් තිස්සෙ ඉරක් තියෙන්නෙ 
යමන් මමත් එන්නම්. මගේ ඉවොක් එකේ යං. කාලෙකින් ඒක එලියට ගත්තෙත් නෑ..

kamak na ithin.
vittor aiyath bande 72n![]()