අපෝ අවුල් බන්. ගෙදර ගෝල්ඩ් ලේබල් 3ක් තියෙනවා ඔහේ.. ඉතින් බ්ලැක් ඒවා මොනවද එතකොට.![]()
![]()
නිදාගන්නේ නැද්ද බන්.
මම මේ ෆිල්ම් එකක් බැලුවා.දැනුයි ඉවර වුනේ.
ok ok![]()
සැර වැඩියි තමයි.ඔන් ද ස්පොට් වදිනවා.
මාත් එක පාරයි බීලා තියෙන්නේ.ශොට් 2කට වඩා දාන්න නැතුව ඇති.ගෙදර ආපු විදියවත් මතක නෑ


ඕන් කට්ටිය 1L ඉවර කරලා අවුලක් නැතුව සතුටින් ගෙදර ආවා. මාත් දැන් ඇලවෙනවා. ගුඩ් නයිට් වේවා.![]()
සැර වැඩියි තමයි.ඔන් ද ස්පොට් වදිනවා.
මාත් එක පාරයි බීලා තියෙන්නේ.ශොට් 2කට වඩා දාන්න නැතුව ඇති.ගෙදර ආපු විදියවත් මතක නෑ

niyamaine.Poth kiyawanawa ada udema nagitala
niyamaine.
mata udenma town ekata yanna una wahane aran.dan nidimathayi.ninda yanna
Maath nidiyanawa kiyawanawa.