~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සැර වැඩියි තමයි.ඔන් ද ස්පොට් වදිනවා.
    මාත් එක පාරයි බීලා තියෙන්නේ.ශොට් 2කට වඩා දාන්න නැතුව ඇති.ගෙදර ආපු විදියවත් මතක නෑ

    ඕන් කට්ටිය 1L ඉවර කරලා අවුලක් නැතුව සතුටින් ගෙදර ආවා. මාත් දැන් ඇලවෙනවා. ගුඩ් නයිට් වේවා. :yes:;)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සැර වැඩියි තමයි.ඔන් ද ස්පොට් වදිනවා.
    මාත් එක පාරයි බීලා තියෙන්නේ.ශොට් 2කට වඩා දාන්න නැතුව ඇති.ගෙදර ආපු විදියවත් මතක නෑ

    අපෝ ඔව්. මේකයි, චිවාස් රීගල් එකයි සවුත්තුයි. ෆේමස් ගූස් එකයි, අයිරිශ් ස්කොච් විස්කි එකයි හොදා. ශේප් එකේ ගසලා ආතල් එකේ ඉන්න පුලුවන් එව්වා. බ්ලෙන්ඩඩ් උනාට ඒවා ඇගට අවුලක් නෑ. :rolleyes: