~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිකුරු තරුව රැයේ
    අඳුර නසන අගේ
    හඳට අහස හිමිවන පෝදා
    ලොව හඳටම නතුවෙනවා
    තරුවද අමතක වෙනවා...............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ඔබෙ මුදු මදහස් රැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යලි ඔබ දැකුමට ආ වේලාවෙන්
    අප හමුවූ ගෙඋයන් සීමාවේ
    එක මොහොතක් පමණකි තනිවුයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවෙයි ඉන් පිටවුයේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ඔබෙ මුදු මදහස් රැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යලි ඔබ දැකුමට ආ වේලාවෙන්
    අප හමුවූ ගෙඋයන් සීමාවේ
    එක මොහොතක් පමණකි තනිවුයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවෙයි ඉන් පිටවුයේ

    api scl giya bus eke driverta thibuna ekama cassette eka okada koheda.hemadama bus ekata naginakota sinduwa patan gannawa.sinduwa iwara wenakota api bahinawa