~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරි තන්තෝසයි යාලු :yes: අම්ම මොනාද අරන් දුන්නේ.

    බයිසිකලයක් අරන් දෙනවා කිවුව යාලු
    එතකොට කෙල්ල එක්ක හොදට රවුම් ගහන්ඩ පුළුවන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ යාලු ඉස්කෝලේ යද්දී පොත් ටික බක්කියේ දාගෙන යන්න පුළුවන් නෙ :P

    සිරාවට පලවෙනි බයිසිකලේ කූඩයක් තිබ්බා
    එක ලයිට් කණුවක හැප්පිලා කැඩුනා :rofl::rofl: