~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සිරාවට පලවෙනි බයිසිකලේ කූඩයක් තිබ්බා
    එක ලයිට් කණුවක හැප්පිලා කැඩුනා :rofl::rofl:

    mage eketh helmet ekai,kudei thibuna.palaweni para watunama kude ada una.galawala damma
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Don't worry.. magadi ape kukka tripak yaddi meet una. Iwa allala naguta wanala kakul lewa kala giye

    ට්‍රිප් එක කැන්සල්.:rofl::P

    මලගෙදරක ගියා රත්නපුරේ. කැම්පස් එකේ කොල්ලෙක්ගේ තාත්තා නැති වෙලා:sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ට්‍රිප් එක කැන්සල්.:rofl::P

    මලගෙදරක ගියා රත්නපුරේ. කැම්පස් එකේ කොල්ලෙක්ගේ තාත්තා නැති වෙලා:sorry:

    mawathagama hariye patta traffic ekakne.adamai double irak kapala overtake kare.ekath highway police bike eken kiyapu hinda
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ පලවෙනි බයිසිකලේ රෝද තුනක් තිබුනා :P

    මගෙත් පලවෙනි එකේ 4ක් තිබුනා :rofl::rofl:
    ගෙනාපු දවසෙම තාත්තා සයිඩ් රෝද දෙක ගලෙවුවා :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mage eketh helmet ekai,kudei thibuna.palaweni para watunama kude ada una.galawala damma

    ඉස්සර හයියෙන් ඇවිත් බ්රේක් ගහල ඩ්රිෆ්ට් කරන්ඩ පුදුම ආසාවක් තියෙන්නේ
    එහෙම කරන්ඩ ගිහින් තමයි ලිස්සල ගිහින් කුඩේ කණුවේ වැදුනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    issara kude thiyenne ladies wala neda ban.
    bicycle ekak padapu kalayak mathaka na :sorry:

    මම මේ කියන්නේ 2000 වගේ බන්
    එතකොට මවුන්ටන් බයික් එකක් ගත්තේ
    ආසාවට කුඩයක් ගහගත්තා