~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ පොටෝ :baffled: අනික අද පෝය දවසක් කියලවත් මුට ගානක් නෑනේ :baffled:

    ඇයි පෝය දවසට අපි ඩ්ඩ්භ්ස්ස් ද:oo:

    අනික මේ වගේ පින්බර දවසක ඒ වගේ කෙල්ලො දකින්නත් පින් කරලා තියෙන්ඩ ඕන එකමතැනක එච්චර ගොඩක්:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි පෝය දවසට අපි ඩ්ඩ්භ්ස්ස් ද:oo:

    අනික මේ වගේ පින්බර දවසක ඒ වගේ කෙල්ලො දකින්නත් පින් කරලා තියෙන්ඩ ඕන එකමතැනක එච්චර ගොඩක්:rofl:
    පෝය දවසක් උනාම සිත දමනය කරගන්න ඕනේ :yes: කෙල්ලෙක් ඉස්සරහට ආවත් බිම බලාගන්න ඕනේ :D