~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හැමෝටම pm දාන්ඩ ඕනෙද බන්?
    පොස්ට් 100කට වඩා දාපු අයට දැම්මොත් මදිද
    උබේ කැමැත්තක්. :rolleyes:

    මොනවා වෙන්ඩද බන්
    මරු කතරට දිය පොදක් වගේ දවසට එක කෙල්ලෙක් කොහෙන් හරි එනවා
    මම දැක්කා දිල්දුවා කෙල්ලෙක් අල්ලාගෙන තනියම මුමුණ මුමුණ ඉන්නවා දවල්වරුවේ

    අහ මතක ඇති නේද
    ඉදපන් දෙන්නම් රිටන් එක :rofl::rofl::rofl:
    අන්න හරි දීපන් දීපන් :P

    ඔටුලන්තේ :confused:
    මෙයා අරාබියේ ඔටුවා වගේ වතුරවත් නැතුව බොස් වෙනුවෙන් වැඩ කරන්නනේ අප්පා. ඩ්‍රයිවර් කියලා ඔහොම නැහෙන්න ඕනේ නෑනේ නේද
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබේ කැමැත්තක්. :rolleyes:

    මම දැක්කා දිල්දුවා කෙල්ලෙක් අල්ලාගෙන තනියම මුමුණ මුමුණ ඉන්නවා දවල්වරුවේ

    අන්න හරි දීපන් දීපන් :P


    මෙයා අරාබියේ ඔටුවා වගේ වතුරවත් නැතුව බොස් වෙනුවෙන් වැඩ කරන්නනේ අප්පා. ඩ්‍රයිවර් කියලා ඔහොම නැහෙන්න ඕනේ නෑනේ නේද

    කරන රස්සාව හරියට කරන්ඩ ඕනේ මචන් :yes::yes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෙට ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12 ට නව චැට් ත්‍රෙඩ් එක දමන බව කරුණාවෙන් සලකන්න.​

    moko me hadissiyema dine thirane une
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නැත්තන් මේ වැඩේ වෙන්නේ නෑ බන්
    අනික මට වෙන වෙලාවකුත් නෑ වැඩියේ රැදෙන්ඩ :baffled::baffled:
    උබට වෙලාව අවුල්ද?

    na macho. wenadata danne dawas ganan thirane karalane. ekai ehuwe ;)