8 years

gz dj

Member
Oct 25, 2009
195
8
0
isshhhhhhh
aurudu 8 ka mage love eka adin iwara una eth mama sathutin innawa, mata hithaganna bari koccra dawasak mehema inna puluwan wei da kiyana eka

mama lankawe neme machan mage girl dan tika dawasa idan wens. mata eke thruna. mama ada eyage facebook ekta log una. mata thruna siddiya mokakda kiyla. mama eyagen me mokakda kiyala ahuwa. eyata kiyamma utthara naha.
attachment.php
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ ලෝකේ අපට නැති නොවෙන දෙයක් නෑ. අපිටමයි කියලා කිසි දෙයක් අපට අයිති නෑ. අඩුමතරමේ අපිට අපිවවත් අයිති නෑ. හැම දෙයක්ම වෙනස්වීමට භාජනය වෙනවා යාලු. ප්‍රිය කරන අය වෙන් උනාම ඒක අමතක කරන්න එක එක දේවල් කරන එකෙන් වෙන්නේ ඔයා තනි උන වෙලාවක ඒ දේවල් ඔයාටත් නොදැනී එලියට ඇවිත් දරාගන්න බැරි වෙන තරමටම හිත රිදෙන එක. ඒ නිසා යතාර්තය අවබෝධ කරගන්න. ඔයා හිතන්න අපි හැමදාම මේ ලෝකේ ජීවත් වෙන්නේ නෑ. කසාද බැදපු අයත් වෙන් වෙනවා අනන්තවත් දැකා ඇති. ඒ නිසා සියලු දේ අතීතය විතරයි. මන් දැන් ඉන්නේ වර්තමානයේ. අතීතයට ඔයාගේ අනාගතය තීරනය කරන්න ඉඩ දෙන් එපා.. ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න.

    ආයිත් කියන්නේ ඕක ඔයාට විතරක් උන දෙයක් නම් මේ ලෝකෙන්ම මමත් උබ එක්ක අඩනවා ඇවිත්. ඒත් මචන් වෙනස්වීම කියන්නේ මේ ලෝකෙටම පොදු ධර්මතාවක්. ඒ දේවල් තේරුම් ගන්න උත්සහා කරන්න.

    වැටිච්ච මිනිස්සු තමයි අද උසස්ම තැන් වල ඉන්නේ. ජයෙන් ජය! :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    That's a long time....anyway now you'll understand that nothing is permanent..It will make your mind stronger than before...
     

    gz dj

    Member
    Oct 25, 2009
    195
    8
    0
    isshhhhhhh
    mama lankawe neme machan mage girl dan tika dawasa idan wens. mata eke thruna. mama ada eyage facebook ekta log una. mata thruna siddiya mokakda kiyla. mama eyagen me mokakda kiyala ahuwa. eyata kiyanna utthara naha.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    lokuwata hithanna epa machan. mama nam kiyanne uba poddakwath watenne nathuwa kellata pennapan eki nathuwa ubata life eka lassanata geniyanna puluwan kiyala. ganu kiyana jaathiya therum ganna hari amarui ban.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොකක්ද වුනේ කියපන් ඊට කලින් උබලා දෙන්නා අතරේ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata thiyana lokuma prsne mage yaluwanta gedarta mama kiyanne monada kiyana eka

    break up wuna kiyapan that's it...i know 8 years is a lot of sacrifice...but be strong bro...yana ayata yanna denna:)hari aya auto lagata ei
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    api cht karanne viber walin eya issara wage neme viber awith mata chat karanaw adu una. mama eki ada eyge facebook ekata log une

    එන්නේ නැති හේතුව අහපන් මෙතන උපකල්පන කරන්නේ නැතුව. අනික අවුරුදු 8 තිස්සේ බලන් ඉදලා ඒකිට එපා වුනාද දන්නේ නෑ. කෙල්ලෙක් වුනාම ඉක්මනින්ම බන්දලා දෙන්නයි ගෙවල් වලින් බලන්නේ හරි වයසට ආවම.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan ithin hodin innawanam ehemma idahan wenas nowi,wena rataka gihin uba hodata hitapu ekata kawadakwat ubata waradak wenne naha,meka uneth hodata kiyala therum ganin