මෙහෙමයි මචන්ලා, මම දැනට 80000ක් (110000 වගේ තියෙනවා අතට එනවා 80000 වගේ) පඩි ගන්නවා I.T ෆීල්ඩ් එකේ තමා, ජොබ් එක විදියට කරන්නේ මෙන්න මේකයි කියල හරියට කියන්න අමාරුයි. සිස්ටම් ඉම්ප්ලිමෙන්ටින් ප්‍රොජෙක්ට් මැනේජින් වගේ තමා කරන්නේ....
SQL
MY SQL
HTML
CSS
PHP
python
java
UI
UX
ග්‍රැපික් ඩිසයින් වැඩත් පුලුවන්....
ප්‍රෝග්‍රැම කෙනෙක් නෙමෙයි....
වගේ දේවල් කරගන්න පුලුවන්, ලොකුවට බෑ.... පොඩි ලයින් එකක් ගහ ගන්න පුලුවන්.... ඉතින් ඉන්න තැනින් ඉස්සරහට යන්නනම් මොනවද මම ඉගෙන ගන්න ඕනී... මට ඩිග්‍රී අනම් මනම් මොකුත් නෑ... තනියම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්ත ඒවා තම තියෙන්නේ....
ලරවෙල් කරන්න කියල ආසාවක් තියෙනවා.....
ප්‍රොජෙට් මැනේජින් වගේ ඉගෙන ගන්න ඩිග්‍රී එහෙම තියෙනවද බං....
උපදෙස් ටිකක් දීපාන්.... මට....