ඉස්සරහට යන්න නම් ඩිග්රිය නැති එක ප්රශ්නයක් වෙනවා.
Job eke ellila inna gaman Degree eka Iwara karapan kollo.. degree eka nathuwa amaru karnwa field eke radenna..ntanm sada sotti ekama de kara kara inna wei.
හොඳ portfolio එකක් හදාගන්න
LinkedIn profile එක maintain කරන්න
communication හදාගන්න
හොඳ GitHub projects ටිකකට contribute කරන්න
Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්රයි කරන්න
ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න
ලොකු කමකට කියනවා නෙවෙයි මචං
මට දැන් වයස 27 (1997)
O/L A1, B1, C3, S3, W1
A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
එහෙම්ම එතන web developer & Social media executive වුනා
ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
දැන් SSE කෙනෙක් තවම ඩිග්රි එකක් නෑ
@shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
මට overall industrial experience එක almost 6 yrs.දැනට 9yrs මේකේ වැඩ කරන්නේ...
දැනට 9yrs මේකේ වැඩ කරන්නේ...
HND ekk nm krnw .. ethna inn lokuma eka mama kiypnkoමචන් නමට හරි degree එකක් හරි HnD එකක් හරි ගනින්.උවමනා වෙනව. මොකක් හරි එකක් ප්රගුන කරන්න.
මම recommend කරන්නෙ නම් python based tech stack එකක් එක්ක යන එක හොදයි කියල.

මම උසස් පෙල ෆේල්... ඒ නිසා FIT එකට දැම්මා.... ලබන මාසේ ලියාපදිංචිය කරනවා....degreeyak karapan .IT
pissu bn ubalta. work exp pennala degree ekaka last year ekakata join weyan ikmanta gamank yanna one nan. londontec ICBT etcමම උසස් පෙල ෆේල්... ඒ නිසා FIT එකට දැම්මා.... ලබන මාසේ ලියාපදිංචිය කරනවා....
එහෙම ඒවා තියෙනවද... මම දන්නේ නෑ......pissu bn ubalta. work exp pennala degree ekaka last year ekakata join weyan ikmanta gamank yanna one nan. londontec ICBT etc