අර චූන් පාන් එකේ යන එක..
Fur Elise
ඒක පට්ට බන්.. මුල ටිකනන් දැන් ලෙසටම පුලුවන්.
කවද හරි මේ පොඩි කෙල්ල වගේ ගහනව ගහනවාමයි
උබ පුරුදු වෙන වෙලාවට අහල පහල මිනිස්සු එලියට ඇවිත් බලන් ඉන්නවා ඇති එහෙනම්


අර චූන් පාන් එකේ යන එක..
Fur Elise
ඒක පට්ට බන්.. මුල ටිකනන් දැන් ලෙසටම පුලුවන්.
කවද හරි මේ පොඩි කෙල්ල වගේ ගහනව ගහනවාමයි


වෙන එකක් ගනින් එහෙනං ඉවරයිනේඕවා හදනවට වඩා ලේසියි ඒක
උබ පුරුදු වෙන වෙලාවට අහල පහල මිනිස්සු එලියට ඇවිත් බලන් ඉන්නවා ඇති එහෙනම්![]()





මම කලින්ම කිව්වනෙ බන්.. ඒ පියානෝ එකේ අර සයිලන්ට් යුනිට් එකක් සෙට් කරල තියෙනවා.. ඒක ඔන් කරගත්තම පාන්දර 2,3 ට හරි කිසිම සද්දයක් නැතුව ප්ලේ කරන්න පුලුවන්..![]()


එහෙම එලිය සම්පුර්නෙන් නැතිකරාම අස්වාභාවිකයිනේ බන්, අවටින් එලිය වැටෙන විදිහට මූනත් ඒ පැත්ත එලිය තියෙන්න ඕනේ![]()

එලම. හෙන අමාරුයි නේද බන් පියානෝ ප්ලේ කරන්ඩ



අඩෝ.. මුලදි ටිකක් අවුල්.. පුරුදු උනාම පට්ට බන්.. ඒකත් හෙන ආර්ට් එකක්...![]()




අඩෝ.. මුලදි ටිකක් අවුල්.. පුරුදු උනාම පට්ට බන්.. ඒකත් හෙන ආර්ට් එකක්...![]()