~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර චූන් පාන් එකේ යන එක..:P:P:P
    Fur Elise :love::love::love:
    ඒක පට්ට බන්.. මුල ටිකනන් දැන් ලෙසටම පුලුවන්.

    කවද හරි මේ පොඩි කෙල්ල වගේ ගහනව ගහනවාමයි

    උබ පුරුදු වෙන වෙලාවට අහල පහල මිනිස්සු එලියට ඇවිත් බලන් ඉන්නවා ඇති එහෙනම් :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ පුරුදු වෙන වෙලාවට අහල පහල මිනිස්සු එලියට ඇවිත් බලන් ඉන්නවා ඇති එහෙනම් :lol::lol:

    :P:P:P
    මම කලින්ම කිව්වනෙ බන්.. ඒ පියානෝ එකේ අර සයිලන්ට් යුනිට් එකක් සෙට් කරල තියෙනවා.. ඒක ඔන් කරගත්තම පාන්දර 2,3 ට හරි කිසිම සද්දයක් නැතුව ප්ලේ කරන්න පුලුවන්.. :love::love:
     
    • Like
    Reactions: LazyLizard

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P:P:P
    මම කලින්ම කිව්වනෙ බන්.. ඒ පියානෝ එකේ අර සයිලන්ට් යුනිට් එකක් සෙට් කරල තියෙනවා.. ඒක ඔන් කරගත්තම පාන්දර 2,3 ට හරි කිසිම සද්දයක් නැතුව ප්ලේ කරන්න පුලුවන්.. :love::love:

    ප්ලේ කරන එක උබට ඇහෙන්නෙත් නැද්ද :lol::lol:
     
    • Like
    Reactions: Kumara456

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම එලිය සම්පුර්නෙන් නැතිකරාම අස්වාභාවිකයිනේ බන්, අවටින් එලිය වැටෙන විදිහට මූනත් ඒ පැත්ත එලිය තියෙන්න ඕනේ :yes:

    :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol:
    යකෝ පියානෝ වලට හෙඩ්ෆෝන් ගහන්ඩ පුලුවන්ද

    :yes::yes::yes:
    PianoDisc-QuiteTime-Magic-Star.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ.. මුලදි ටිකක් අවුල්.. පුරුදු උනාම පට්ට බන්.. ඒකත් හෙන ආර්ට් එකක්...:yes::yes::yes:


    තවම වීඩියෝ එක නැවේ වෙන්න ඇති. අරාබියේ ඉදන් මස්සොත් පියාබලා ලංකාවට ආවා. උබේ වීඩියෝව තවම නෑ. :baffled::no::no::frown: