~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ලෝක සම්මතෙට අනුව ජපානේ ගරාජ් එකක හිමි කාරියක් නිව් යෝක් වල පයිප්ප බාසෙකුට රැවටිලා කසාද බදිනවා :( :(

    ehemada danne na ban :sorry: me tike wediya net eke raum gahanna une na
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mara passenne ban man inne me thread eke. awe nethi eke paduwa
    කොටාගේ නුල මාර්තු 21 පටන් ගත්තේ එතකොට මගේ නිල කොටු දෙකයි පොස්ට් 472 ක් තිබ්බේ ..දැන් මාස 6 යි සති තුනට මගේ කොටු 11 වෙලා පොස්ට් 16 000 ක් විතර මන් දාලා ...කොටාගේ නුලෙන් තමා මමනම් කිරියේ නිත්‍ය සාමාජිකයෙක් උනේ ..එක පදම් කරගත්තේ කටුස්සාගේ කබෙනුයි අවුරුදු කුමාරි තරගෙනුයි :cool: