~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එල කොල්ලෝ තමා ඩෝ..

    කටහඩ සෙක්සි ඩෝ.. ඊයා උබලගේ ගොරහැඩි කැත කටහඩවල් මට නෑ. මම කතා කලහම කෙල්ලෝ වශී වෙනවා. :rolleyes::P:love::yes:
    ඊයා කෙල්ලෙක්ගෙ කටහඩක් ඇහුණාම වශී වෙන්නනම් අනිවා ලෙස්බි කෙල්ලෝ වෙන්න ඇති ..:P:P:P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයා කෙල්ලෙක්ගෙ කටහඩක් ඇහුණාම වශී වෙන්නනම් අනිවා ලෙස්බි කෙල්ලෝ වෙන්න ඇති ..:P:P:P

    හම්මා.. උන් හොදා. නරක සිතුවිලි පහල කරන්නේ නැතුව හිටු. :baffled::sorry:

    අර කෙල්ල 95 නන්කි කෙනෙක්. :rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුණු පොතට අර ඉස්කෝලේ බැජ් එක දාන එකෙත් ලල් එකක් තියනවනේ :baffled::baffled:ලේසියෙන් අපේ ඉස්කෝලේ කෙලි පැටික්කියෝ අදුන ගන්න පුළුවන්:rofl::rofl: ..ලයික් දාලා අත රිදෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහපන්කෝ හෙනයක් බන් ..මන් එකේ විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය එක රැස් කරන්න විදියක් නැද්ද කියලා මේ දින වල හොයා බලන ගමන් :baffled:
    හෙන ගහන වෙලාවක උස යකඩ බටයක් අල්ලන් ඉඳල බැලුවේ නැද්ද :D