කතාවක් මතක් උනා![]()
ඔන්න ඇමරිකාවේ තිරිඟු ගොවීන් අතර තරඟයක් තිබුනලු වැඩිම අස්වැන්න ගන්න ගොවියා තෝරලා සම්මාන දෙන.හැමදාම එකෙක්ලු මේක ගන්නේ. අනික් උන් බැරිම තැන ඇවිත් මුගෙන් රහස ඇහුවලු. මෙයා කිවලු පහුගිය අවුරුදු 5 තිස්සෙම මම ...... විදිහට පොලව සකසලා දැන් මගේ ඉඩමේ වැවෙන ඕන ගහක් සාමාන්‍ය ගහකට වඩා පලදාව දෙනව කිවලු. අනික් උන් කිවලු ඒ පාර හිටපන්කෝ දැන් අපි රහස දන්නවනේ තව අවුරුදු පහකින් අපි දෙන්නං උඹට වැඩේ කියල. අරූ කිවලු වැඩක් නෑ උඹලා අවුරුදු පහක් ඉඩම සකසද්දී මගේ එක අවුරුදු දහයක් පදම් වෙලා, උඹලගේ දහයක් වෙද්දී මගේ එක පහලවක් වෙලා කවදාවත් උඹලට මාව අල්ලන්න වෙන්නේ නෑ කියල
![]()
වුල්වරින් කියන්නෙත් ඒ තිරිඟු ගොවියා වගේ තමා![]()
ඒ උනාට වුල්වරින් බඳින්න කලින් දාපු ත්‍රෙඩ් කැපෑසිටිය කෝ දැන්...
උගේ බේස් එකට හානි උනා...
දැන් පැත්තකට වෙලා ෆුට්බෝලයක් අල්ලන් ඉන්නවා ගොඩක් වෙලාවට..
ඌ තිරිඟු වවපු හැටි ඉගෙන ගත්තට උඹලා වවන්නේ සෝයානේ... නෙවර් නෝස්




