ඇයි මූ සිවිල් පිටද ඉන්නවා කියන්නේදිල්දුවට එන්ඩ කිවුවලු ඔය සරම ඇදගෙන වුල්වරින්ට රගපාණ්ඩ
ගෙදරින් යවන්නේ නෑලු රගපාද්දී සරම ඇදගෙන උඩ පනින්ඩ තියන හින්ද
ඇයි මූ සිවිල් පිටද ඉන්නවා කියන්නේදිල්දුවට එන්ඩ කිවුවලු ඔය සරම ඇදගෙන වුල්වරින්ට රගපාණ්ඩ
ගෙදරින් යවන්නේ නෑලු රගපාද්දී සරම ඇදගෙන උඩ පනින්ඩ තියන හින්ද
තාම කෝස් එකක් කරන ඩයල් එකක් කියලයි දන්නේ
ජොබක් කරන්නෙත් නැද්ද කොහෙද

ehenam ekko bayitak wenna athi.
mata mataka nam u banda nisa kattiya wish kala kiyalath.
e dawaswala kiriyeta enna wenne nea nitara. passebayitak iyanna athi ehenam

දවසම ගේම් ගහන ඩයල් එකක්![]()
දිල්දුවට එන්ඩ කිවුවලු ඔය සරම ඇදගෙන වුල්වරින්ට රගපාණ්ඩ
ගෙදරින් යවන්නේ නෑලු රගපාද්දී සරම ඇදගෙන උඩ පනින්ඩ තියන හින්ද

ඒ උනාට වුල්වරින් බඳින්න කලින් දාපු ත්රෙඩ් කැපෑසිටිය කෝ දැන්...
උගේ බේස් එකට හානි උනා...
දැන් පැත්තකට වෙලා ෆුට්බෝලයක් අල්ලන් ඉන්නවා ගොඩක් වෙලාවට..
ඌ තිරිඟු වවපු හැටි ඉගෙන ගත්තට උඹලා වවන්නේ සෝයානේ... නෙවර් නෝස්
උක්හැමෝටම කාලයක් තියෙනවා මේකේ පදිංචි වෙලා ඉන්න, ඊට පස්සේ හැලෙනවාඅපි උනත් එහෙමයි
අනික දැන් අලුත් එක්කෙනෙක්ට රෙප් ගන්න ලේසියි මාසෙන් කොටු එකොළහ ගහන්න පුළුවන්. රෙප් කියන්නේත් අපේ රුපියල වගේ අවප්රමානය වෙලා![]()

banda ne... boruwata dapu thread ekak wenna beane.
wish kalane mama e kale

ඔව් ඔව් දැන් උඹේ කාලේ ඉවරයිමාත් පදිංචි වෙච්ච කාලෙ ඉවරද මන්දා.
අසරණ වෙච්ච හැගීමක් දැනෙනවා යාලො![]()
එන්ඩ එපා ආය මේ පැත්ත පළාතේ කැම්පස් එකේ වැඩක් බලාගෙන හිටපන් 
හැමෝටම කාලයක් තියෙනවා මේකේ පදිංචි වෙලා ඉන්න, ඊට පස්සේ හැලෙනවාඅපි උනත් එහෙමයි
අනික දැන් අලුත් එක්කෙනෙක්ට රෙප් ගන්න ලේසියි මාසෙන් කොටු එකොළහ ගහන්න පුළුවන්. රෙප් කියන්නේත් අපේ රුපියල වගේ අවප්රමානය වෙලා![]()
eka thamai apita kotu 11 purawaganna 2yr giye