~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
    වත නොබලා ඈ ලඟට වෙලා
    මේ දැන් ආයේ බාදක නොබලා
    මා එනවා ඔය සුසුම් නිවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Ma langatama
    thawa lan wela...
    Hindinna nihanda
    nuwan piya...
    Ma sithawo
    sethapena ninde
    Noopura do priye,
    pa sulangille
    hadanam awadi
    nowe....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකම යූසර් ත්‍රෙඩ් එකට එන හැම වෙලේකදිම වීවුස් වැඩි වෙනවද යූ ටියුබ් වීඩියෝ වල වගේ.


    නෑ.යූසර්ලා ගාන වෙන්න ඕනේ...

    ඉන්න මම චෙක් කරන්නම් ගෙස්ට් විඩියට එනකොට වීව්ස් ඇඩ් වෙනවද කියලත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මන්ද :oo: views ගාන වෙනස් වෙන්නේ නෑ නේද පේජ් රිලෝඩ් කරාට, ලොගවුට් වෙලා ආය ඇවිත් බැලුව ඒත් ඒ ගානමයි :baffled:

    අයිපී එකටද දන්නේ නෑ :rolleyes::rolleyes: