රවුටර් එකක් තියන එකෙක් රවුටර් එක ඕෆ් කරලා ආයේ කනෙක්ට් වෙලා බැලුවනම් හරි

guestla kiyawanawa athi samahara wita.
eth mama me views wadiwena ratawak dakka hama chat thread ekedima... 1:4 yanawa replies ekka. 15 000waladi 70 K-80 K walatama yanawa. 90 k paninne 18 K pahu kalama

1:4 හෝ 1:5කරන්ට් නෑ කියල ඔය එක එක ඒවා දේවාලෙට උස්සන් එන්නේ නෑ චාර්ජ් කරන්නපල හෝතම්බුවා![]()
මෙහෙ කරන්ට් බිල අහස උසට නැගල තියෙන්නේ කරන්ට් නෑ කියල ඔය එක එක ඒවා දේවාලෙට උස්සන් එන්නේ නෑ චාර්ජ් කරන්නමෙහෙ කරන්ට් බිල අහස උසට නැගල තියෙන්නේ

M4 aqua එකේ වෝටර් රෙසිස්ට් ඉවරයි.
උන් ඒක ගැලෙව්වට හරියට ෆිට් වෙන්ඩ හයි කරලත් නෑ. ගැලෙව්වාම එහෙම වෙනවලු

