මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?
800ද 1000ද
මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?
නාසිගුරමක් කෑව තවත් එකෙක් එක්ක දවල්ට 300යි
මොනාද ඒ නාසිගුරම් කියන්නේ
නාසිගුරමක් කෑව තවත් එකෙක් එක්ක දවල්ට 300යි
ඒක බයානකයි චිකන් නැති වෙච්ච දවසට බෝඩිමේ උන් කුක්කව උයන්න බැරි නෑඋබලගේ බෝඩිමෙත් කට්ටිය වැඩිනේ
නැත්තන් උයාගෙන කන්ඩ තිබුන 3,4ක් වගේ ඉන්නවනම්
උබලගේ බෝඩිමෙත් කට්ටිය වැඩිනේ
නැත්තන් උයාගෙන කන්ඩ තිබුන 3,4ක් වගේ ඉන්නවනම්

මොනාද ඒ නාසිගුරම් කියන්නේ![]()
ඒක බයානකයි චිකන් නැති වෙච්ච දවසට බෝඩිමේ උන් කුක්කව උයන්න බැරි නෑ![]()

ඒක බයානකයි චිකන් නැති වෙච්ච දවසට බෝඩිමේ උන් කුක්කව උයන්න බැරි නෑ![]()

අනිත් බෝඩිමේ උන් 10ක් හිටියත් උන් වෙලාවකට එක එක ඒව උයනවා, ඒව කොහේද අපේ උන් එක්ක

බාස්මතී බත් එකක් රතු පාට වෙන්ඩ මොනාද දාල ලොකු චිකන් කෑල්ලකුයි බිත්තරේකුයි චොප්සියි බටු වගේකුයි මෝජු වගේ චිලි පේස්ට් , දෙන්නෙක්ට හොදට ඇති
කට්ටිය වැඩිය ඉද්දි අමාරුයි බන් ඔහොම කරන්ඩ