~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නාසිගුරමක් කෑව තවත් එකෙක් එක්ක දවල්ට 300යි :baffled:

    උබලගේ බෝඩිමෙත් කට්ටිය වැඩිනේ
    නැත්තන් උයාගෙන කන්ඩ තිබුන 3,4ක් වගේ ඉන්නවනම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලගේ බෝඩිමෙත් කට්ටිය වැඩිනේ
    නැත්තන් උයාගෙන කන්ඩ තිබුන 3,4ක් වගේ ඉන්නවනම්
    ඒක බයානකයි චිකන් නැති වෙච්ච දවසට බෝඩිමේ උන් කුක්කව උයන්න බැරි නෑ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලගේ බෝඩිමෙත් කට්ටිය වැඩිනේ
    නැත්තන් උයාගෙන කන්ඩ තිබුන 3,4ක් වගේ ඉන්නවනම්

    අනිත් බෝඩිමේ උන් 10ක් හිටියත් උන් වෙලාවකට එක එක ඒව උයනවා, ඒව කොහේද අපේ උන් එක්ක :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනාද ඒ නාසිගුරම් කියන්නේ :oo:

    බාස්මතී බත් එකක් රතු පාට වෙන්ඩ මොනාද දාල ලොකු චිකන් කෑල්ලකුයි බිත්තරේකුයි චොප්සියි බටු වගේකුයි මෝජු වගේ චිලි පේස්ට් , දෙන්නෙක්ට හොදට ඇති
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අනිත් බෝඩිමේ උන් 10ක් හිටියත් උන් වෙලාවකට එක එක ඒව උයනවා, ඒව කොහේද අපේ උන් එක්ක :eek:

    කට්ටිය වැඩිය ඉද්දි අමාරුයි බන් ඔහොම කරන්ඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බාස්මතී බත් එකක් රතු පාට වෙන්ඩ මොනාද දාල ලොකු චිකන් කෑල්ලකුයි බිත්තරේකුයි චොප්සියි බටු වගේකුයි මෝජු වගේ චිලි පේස්ට් , දෙන්නෙක්ට හොදට ඇති

    බතුයි චිකනුයි බිත්තරයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය වැඩිය ඉද්දි අමාරුයි බන් ඔහොම කරන්ඩ

    ඔව් කරන්ඩ දෙයක් නෑ කට්ටිය වැඩී කියන්නෙ අයිස් ගැහිල්ලත් වැඩී කියන එකනෙ.
    කොහොමත් ඊලග අවුරුද්දෙ ගෑස් කුජර් එකක් ගනී ගොඩක් වෙලාවට මේ කාලෙ හරි අමාරුයි ඕව කරන්ඩ