~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    sasane kanna nm yanna epa.
    Arrow ge upasakayek wiyan :dull:

    moko wada wadida? academic natuwama :nerd:

    රෑට කන්ඩ ඕන, ඒ හින්දා බෑ :cool: ඉදගෙන වැඩි වෙලා ඉන්ඩ බෑ කකුල් හිරි වැටෙනවා, ඒ හින්දා සිල් ගන්නෙත් නෑ :cool:

    වැඩ නැත්කම සහ ඇකඩමික් පටන් නොගැනීම සහ සිත එකලස් කර ගත නොහැකි වීම(පෙරේම සම්බන්දතා නොවේ) සහ කරන්ඩ ඉන්න් හැම වැඩක්ම පස්සට දැමීම :eek::(:growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    adawath pansalakata palayan:)

    අද ඒ මදිවට වත්තක්ස් සුද්ද කරන්ඩ තනකොල කපන්ඩ තියෙනවා, මදෑ රිවස්ටන් යන්ඩ හිටියා :dull::growl: අම්ම කියනවා බයික් වල ඔච්චර දුර යන්ඩ එපාලු :growl:එහෙනං කවදාවත් ගමනක් යන්ඩ වෙන්නෙ නෑ :frown::(

    ඒ මදිවට එකෙක්ට උන හැදිලලු අනික් උන් අදි මදි කරනවා :frown: මම කීව ඕන නෑ කියලා යන්ඩ උන්ට , සිකේයිය :growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අද ඒ මදිවට වත්තක්ස් සුද්ද කරන්ඩ තනකොල කපන්ඩ තියෙනවා, මදෑ රිවස්ටන් යන්ඩ හිටියා :dull::growl: අම්ම කියනවා බයික් වල ඔච්චර දුර යන්ඩ එපාලු :growl:එහෙනං කවදාවත් ගමනක් යන්ඩ වෙන්නෙ නෑ :frown::(

    ඒ මදිවට එකෙක්ට උන හැදිලලු අනික් උන් අදි මදි කරනවා :frown: මම කීව ඕන නෑ කියලා යන්ඩ උන්ට , සිකේයිය :growl:

    matath kamara 3k paimt karanna wela.biththiwala poti kapala,gahapu rakka polish karala bimath polish karanna wela:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වැඩ නැත්කම සහ ඇකඩමික් පටන් නොගැනීම සහ සිත එකලස් කර ගත නොහැකි වීම(පෙරේම සම්බන්දතා නොවේ) සහ කරන්ඩ ඉන්න් හැම වැඩක්ම පස්සට දැමීම :eek::(:growl:

    umbalata ohomawath patan aran. medicine un thawa awuruddakta yanna nea.
    anith uni thawa hithanawa ganna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අද ඒ මදිවට වත්තක්ස් සුද්ද කරන්ඩ තනකොල කපන්ඩ තියෙනවා, මදෑ රිවස්ටන් යන්ඩ හිටියා :dull::growl: අම්ම කියනවා බයික් වල ඔච්චර දුර යන්ඩ එපාලු :growl:එහෙනං කවදාවත් ගමනක් යන්ඩ වෙන්නෙ නෑ :frown::(

    ඒ මදිවට එකෙක්ට උන හැදිලලු අනික් උන් අදි මදි කරනවා :frown: මම කීව ඕන නෑ කියලා යන්ඩ උන්ට , සිකේයිය :growl:

    mata bike ekak gannawata keamty uneth nea. mama gattet nea.
    license gatte ayi kiyalath ahuwa:baffled:

    mata nam habai wada walata enna kiyanne nea. :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath kamara 3k paimt karanna wela.biththiwala poti kapala,gahapu rakka polish karala bimath polish karanna wela:(

    අප්පෝ පේන්ට් කිරිල්ලනම් කතා කරන්ඩ එපා, මේ aවුරුද්දෙ මාස කීයක් පේන්ට් පොලිශ් කරාද :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mata bike ekak gannawata keamty uneth nea. mama gattet nea.
    license gatte ayi kiyalath ahuwa:baffled:

    mata nam habai wada walata enna kiyanne nea. :P

    අපෝ තාම බයික් පදින්නෙත් නැද්ද, මමනං ආසයි බයික් පදින්න :cool: කාර් ලයිසන් ගත්තෙ නැද්ද :oo: හදිස්සියකටවත් බයික් එකක් පදින්න ලයිසන් නැතිව වැඩක්‍යඒ :eek:

    පවුලේ බාල කෙල්ල වගේ ඇති තුවාල වෙයි හීරෙයි කියල :lol::eek::lol:
    මට එන්ඩ කීවෙ නැත්ටහ්ත් වැඩ වලට යැවෙනවා :baffled: එක තැන ඉන්ඩ අමාරු හින්දා :dull:
     
    sinhala kiyawannath berida? :P

    license gatta nisane ahuwe ayi gatte kiyala:baffled:

    bike padinawata amma keamaty nea. NEWS dakalama.
     
    Last edited: