There are no subscribed threads to display in this folder for this time period.

ehema wenakota aluth tikak bump karanna mama wage

dදැන් එපා වෙලා ඉන්නෙ, සසර කල කිරිලා වගේ

sasane kanna nm yanna epa.
Arrow ge upasakayek wiyan
moko wada wadida? academic natuwama
ඉදගෙන වැඩි වෙලා ඉන්ඩ බෑ කකුල් හිරි වැටෙනවා, ඒ හින්දා සිල් ගන්නෙත් නෑ 

dදැන් එපා වෙලා ඉන්නෙ, සසර කල කිරිලා වගේ

රෑට කන්ඩ ඕන, ඒ හින්දා බෑඉදගෙන වැඩි වෙලා ඉන්ඩ බෑ කකුල් හිරි වැටෙනවා, ඒ හින්දා සිල් ගන්නෙත් නෑ
වැඩ නැත්කම සහ ඇකඩමික් පටන් නොගැනීම සහ සිත එකලස් කර ගත නොහැකි වීම(පෙරේම සම්බන්දතා නොවේ) සහ කරන්ඩ ඉන්න් හැම වැඩක්ම පස්සට දැමීම![]()

adawath pansalakata palayan![]()

අම්ම කියනවා බයික් වල ඔච්චර දුර යන්ඩ එපාලු
එහෙනං කවදාවත් ගමනක් යන්ඩ වෙන්නෙ නෑ 

මම කීව ඕන නෑ කියලා යන්ඩ උන්ට , සිකේයිය 
අද ඒ මදිවට වත්තක්ස් සුද්ද කරන්ඩ තනකොල කපන්ඩ තියෙනවා, මදෑ රිවස්ටන් යන්ඩ හිටියාඅම්ම කියනවා බයික් වල ඔච්චර දුර යන්ඩ එපාලු
එහෙනං කවදාවත් ගමනක් යන්ඩ වෙන්නෙ නෑ
ඒ මදිවට එකෙක්ට උන හැදිලලු අනික් උන් අදි මදි කරනවාමම කීව ඕන නෑ කියලා යන්ඩ උන්ට , සිකේයිය

වැඩ නැත්කම සහ ඇකඩමික් පටන් නොගැනීම සහ සිත එකලස් කර ගත නොහැකි වීම(පෙරේම සම්බන්දතා නොවේ) සහ කරන්ඩ ඉන්න් හැම වැඩක්ම පස්සට දැමීම![]()
අද ඒ මදිවට වත්තක්ස් සුද්ද කරන්ඩ තනකොල කපන්ඩ තියෙනවා, මදෑ රිවස්ටන් යන්ඩ හිටියාඅම්ම කියනවා බයික් වල ඔච්චර දුර යන්ඩ එපාලු
එහෙනං කවදාවත් ගමනක් යන්ඩ වෙන්නෙ නෑ
ඒ මදිවට එකෙක්ට උන හැදිලලු අනික් උන් අදි මදි කරනවාමම කීව ඕන නෑ කියලා යන්ඩ උන්ට , සිකේයිය

matath kamara 3k paimt karanna wela.biththiwala poti kapala,gahapu rakka polish karala bimath polish karanna wela![]()

umbalata ohomawath patan aran. medicine un thawa awuruddakta yanna nea.
anith uni thawa hithanawa ganna
මේ කාලෙ ප්රි ඇකඩමික් මාස 3ක්, ඇති වැඩකුත් නෑ
mata bike ekak gannawata keamty uneth nea. mama gattet nea.
license gatte ayi kiyalath ahuwa
mata nam habai wada walata enna kiyanne nea.
කාර් ලයිසන් ගත්තෙ නැද්ද
හදිස්සියකටවත් බයික් එකක් පදින්න ලයිසන් නැතිව වැඩක්යඒ 

එක තැන ඉන්ඩ අමාරු හින්දා 
mata bike ekak gannawata keamty uneth nea. mama gattet nea.
license gatte ayi kiyalath ahuwa
mata nam habai wada walata enna kiyanne nea.
අපෝ තාම බයික් පදින්නෙත් නැද්ද, මමනං ආසයි බයික් පදින්නකාර් ලයිසන් ගත්තෙ නැද්ද
හදිස්සියකටවත් බයික් එකක් පදින්න ලයිසන් නැතිව වැඩක්යඒ
පවුලේ බාල කෙල්ල වගේ ඇති තුවාල වෙයි හීරෙයි කියල
මට එන්ඩ කීවෙ නැත්ටහ්ත් වැඩ වලට යැවෙනවාඑක තැන ඉන්ඩ අමාරු හින්දා

sinhala kiyawannath berida?
license gatta nisane ahuwe ayi gatte kiyala
bike padinawata amma keamaty nea. NEWS dakalama.