අපිත් ආසයි අයියාහ් ජපන් වාහන පදින්න..ඒත් කොහෙ තියෙන සල්ලිද....![]()
මට තේරෙනවා බ්රෝ. අඩුම තරමින් බයිසිකලයක්වත් ගන්න මට සල්ලි නෑනේ.

උබ නම් ඕකක් හරි ගන්නවා. ගන්න ඉලව්වක් ඒකේ ලිමිට් එක දැනගෙන පදින්නකෝ. ලිමිට් එක කිව්වේ ලෝඩ් එක අනුව බ්රේක් කලොත් නවතින දුර, airbags නැති නිසා අනතුරක් උනොත් සදා සොත්ති වීමේ සම්භාවිතාවය, ලොකු වලක වැටුනොත් front shocks එකක් හෝ දෙකම දාන්න වෙනවා කියන එක වගේ කරුණු.







