~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිත් ආසයි අයියාහ් ජපන් වාහන පදින්න..ඒත් කොහෙ තියෙන සල්ලිද....:(:(:(

    මට තේරෙනවා බ්‍රෝ. අඩුම තරමින් බයිසිකලයක්වත් ගන්න මට සල්ලි නෑනේ. :dull::( උබ නම් ඕකක් හරි ගන්නවා. ගන්න ඉලව්වක් ඒකේ ලිමිට් එක දැනගෙන පදින්නකෝ.

    ලිමිට් එක කිව්වේ ලෝඩ් එක අනුව බ්රේක් කලොත් නවතින දුර, airbags නැති නිසා අනතුරක් උනොත් සදා සොත්ති වීමේ සම්භාවිතාවය, ලොකු වලක වැටුනොත් front shocks එකක් හෝ දෙකම දාන්න වෙනවා කියන එක වගේ කරුණු. :dull::baffled:
     
    • Like
    Reactions: STU26015

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මට තේරෙනවා බ්‍රෝ. අඩුම තරමින් බයිසිකලයක්වත් ගන්න මට සල්ලි නෑනේ. :dull::( උබ නම් ඕකක් හරි ගන්නවා. ගන්න ඉලව්වක් ඒකේ ලිමිට් එක දැනගෙන පදින්නකෝ.

    ලිමිට් එක කිව්වේ ලෝඩ් එක අනුව බ්රේක් කලොත් නවතින දුර, airbags නැති නිසා අනතුරක් උනොත් සදා සොත්ති වීමේ සම්භාවිතාවය, ලොකු වලක වැටුනොත් front shocks එකක් හෝ දෙකම දාන්න වෙනවා කියන එක වගේ කරුණු. :dull::baffled:

    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මට තේරෙනවා බ්‍රෝ. අඩුම තරමින් බයිසිකලයක්වත් ගන්න මට සල්ලි නෑනේ. :dull::( උබ නම් ඕකක් හරි ගන්නවා. ගන්න ඉලව්වක් ඒකේ ලිමිට් එක දැනගෙන පදින්නකෝ.

    ලිමිට් එක කිව්වේ ලෝඩ් එක අනුව බ්රේක් කලොත් නවතින දුර, airbags නැති නිසා අනතුරක් උනොත් සදා සොත්ති වීමේ සම්භාවිතාවය, ලොකු වලක වැටුනොත් front shocks එකක් හෝ දෙකම දාන්න වෙනවා කියන එක වගේ කරුණු. :dull::baffled:

    Perodua එකක් ගන්න බැරිද? පොඩි ගානක් වැඩි වෙන්නේ නේද..?

    විවා එලයිට් එක දැන් එන්නේ නැහැ. ඒක යූස් කරපු එකකුත් 20-24 අතර ගාණකට යන්නේ.. එලයිට් එක වෙනුවට ආපු ඇක්සි කියන එක 28 ද කොහෙද.. වාහනේනන් මරු. ගාණ වැඩියි..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan oya wahanawala full report ekak ganna puluwan garage colombo wala thiyenawane.body eka hondata thiyena ekak aran hadaganna puluwan niyameta.alto wage pana aeda aeda yanna puluwan nam tune up karala petrol wadiyen wada karanna hadagannath puluwan

    ඇල්ටෝ පන ඇද ඇදා යනවා:rofl: හිතන් ඇති:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan oya wahanawala full report ekak ganna puluwan garage colombo wala thiyenawane.body eka hondata thiyena ekak aran hadaganna puluwan niyameta.alto wage pana aeda aeda yanna puluwan nam tune up karala petrol wadiyen wada karanna hadagannath puluwan

    අපිත් මේ fb15 හොයන්නෙ. තියෙන ගොඩක් ඒව ලෙඩ. ගරාජ් දාල චෙක් කෙරුවත් එක්ක:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Perodua එකක් ගන්න බැරිද? පොඩි ගානක් වැඩි වෙන්නේ නේද..?

    වාහනේ හොදයි. ඒත් තව අවුරුදු ගානකින් දීගන්න බැරි වෙයි. ගොඩක් ඒව පට්ට පැදිල්ලක් පැදලා තියෙන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විවා එලයිට් එක දැන් එන්නේ නැහැ. ඒක යූස් කරපු එකකුත් 20-24 අතර ගාණකට යන්නේ.. එලයිට් එක වෙනුවට ආපු ඇක්සි කියන එක 28 ද කොහෙද.. වාහනේනන් මරු. ගාණ වැඩියි..

    ඇක්සියා එක ඕවර්ප්‍රයිස්ඩ්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    indian papadamata wada araka hondai:dull:

    තෙල් ගහන්ඩයි ගෑනු කෙනෙක් ඕක පැදන් ගිහිල්ල පාර මැද්දෙ ලෙඩ දාගන්ඩයි ගියාම තේරෙයි:dull:

    ජපන් ජපන් කිය කියා ඉන්නවාට වඩා හොද තමන්ට ගැලපෙන එකක් හොදට පදින එක:nerd: