~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේක හොදයි වගෙ, අපි දාන 4000 අපේ ගාස්තු විදියට තියාගන්න පුලුවන්නේ..? වැඩිපුර ගෙව්ව එකක් වගෙ.
    ජය!

    habai dialog eken set karala denne na per day tv. ikman eke innawa set karana aya. rs 1500k wage gannawa set karala denna
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹලා රේඩියෝ අහන්නේ නැද්ද?

    ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් යනවා.ඉසිර එෆ් එම් එකේ.කරකවලා අල්ලගෙන අහපල්ල.